පොළවට වැළලි ගිය දුම්රිය අංගනයක් උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්ඉන්න දුම්රිය මාර්ගය අසලින් මතුකර ගත් බව ඔහිය දුම්රිය මාර්ග අධික්ෂණ කළමණාකරණ ඇන්ටන් විරෝෂන් වික්‍රමරත්න මහතා පැවසුවේය.
බ්‍රිතාන්‍ය යුගයේ මේ දුම්රිය නැවතුම ඉදිකර ඇතැයි සැළකේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැන කලින් වතු වේදිකාවක් තිබී ඇත. ඉදල්ගස්හින්න බොඒයිස් නම් වත්තට සම්බන්ධ වතු වේදිකාව තිබී ඇත්තේ මෙතැනය. ඡායාරූපයේ පසුබිමෙන් පෙනෙන දුම්රිය බඩු පෙට්ටිය එහි කාර්යාලය ලෙස භාවිතා කළ එකක් ලෙස සැළකේ. (නි)
තවදුරටත් පරීක්ෂණ කරලා බලමු (නි)