(විමුක්ති එස් රුද්‍රිගු)
තීරු බදු ගැටළුව විසඳා ගන්නා තෙක් ඇමෙරිකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා ඉදිරියට යා නොහැකි බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ අපනයන නිෂ්පාදන සඳහා මේ වනවිට ඇමෙරිකාව සියයට 50 ක බදු ප්‍රතිශතයක් පනවා ඇති අතර ඉන් ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද යටතේ පැනවූ සියයට 25 ක බදු ප්‍රතිශතය ඊයේ (07) බලාත්මක විය.
ඉන්දියාව රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමේ වරදට පැනවූ ඉතිරි සියයට 25 ක බදු ප්‍රතිශතය එළැඹෙන 27 වැනිදා ක්‍රියාත්මක වීමට නියමිතය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඉන්දියාව - ඇමෙරිකාව අතර වෙළෙඳ සාකච්ඡා නවතී?