IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


’’ඉන්නවට විරුද්ධ නම් අපි පක්ෂයක් හදන්නම්’’

(අංජුල මහික වීරරත්න)

අපි පක්ෂයේ ඉන්නවා ට විරුද්ධ වුණොත් "අපි  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්" හදන්නම් යැයි කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් විරුද්ධව සිටිද්දී එම පක්ෂයේ ඉන්නේ කොහොම දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර මහතා මේ බව කීය.

ඇඹුල් කෙසෙල් ආනයනය සම්බන්ධයෙන් කොළඹ වොක්ෂෝල් වීදියේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලබාදී ඇති තීරණය පිළිබඳව  විමසීමක් කළේය.

"අපි බලමුකෝ. එහෙම නැත්තං අපි  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හදන්නම්.ඒකට නම විතරක් නෙමේ .පොඩ්ඩක් වෙනස් කරගන්නේ අවශ්‍ය වෙන්නේ.අපට ඕන තරම් විකල්ප තිබෙනවා" යනුවෙන් ද මහින්ද අමරවීර මහතා එහිදී පැවසීය.



අදහස් (0)

’’ඉන්නවට විරුද්ධ නම් අපි පක්ෂයක් හදන්නම්’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site