(යොහාන් භාසුර)
නීති විරෝධීව ඉන්ධන රැස් කළ පුද්ගලයින් 137 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසීය.
දිවයින පුරා කළ වැටලීම් 429 කදී එම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම වැටලීම්වලදී පෙට්‍රල් ලීටර 27,000 ක් සහ ඩීසල් ලීටර 22,000 ක් අත්අඩංගුවට ගත් බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටලීම් 429යි.. අත්අඩංගුවට ගත්තේ 137යිද?