(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට රැගෙන එන ඉන්ධන පිරවු බවුසර් රථවල මුද්‍රා නොකඩා ඉතා සූක්‍ෂම අයුරින් ඉන්ධන සොරා ගෙන ඒවා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට සැක කරන ඉන්ධන බවුසර් රථ දෙකක රියදුරන් දෙදෙනෙකු , සාහයකයන් දෙදෙනෙකු ඇතුළු ඉන්ධන මිලදී ගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
පෙට්‍රල් ඉන්ධන ලීටර් 70 ක් සහ ඩීසල් ලීටර් ඉන්ධන 80ක් සහිත ප්ලාස්ටික් බුලි 7 ක් සමග සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම වැල්මිල්ල මෛත්‍රී මාවතේදී බව පොලිසිය සඳහන් කරයි.
බණ්ඩාරගම පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එස් ශාන්ත මහතාට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයේ වටලන අවස්ථාවේදී ඉන්ධන බවුසරය නවතා තිබූ ස්ථානයේ ද ඉන්ධන බිම වැගිරි තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ජාතික ජනබලවේගය නුවරඑළිය මහ නගර සභාවේ සභික ධූර 25 න් 12 ක් හිමිකරගැනීමට සමත් විය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉන්ධන බවුසර්වලින් ඉන්ධන ඇද හොරට විකුණලා
Lalla Saturday, 28 December 2024 03:01 PM
සීල් කළ බවුසරයෙන් කොහොමද ඉන්ධන ගන්නේ. හොර සීල් හදලා?
PereraSaturday, 28 December 2024 06:10 PM
හොර ඔප්පු, පාස්පෝට්, ලයිසන් එහෙම හදන රටේ මේවට හොර සීල් හදන එක කජ්ජක්ද හලෝ...?