(යොහාන් භාසුර)
එළඹෙන ජූනි මස සිට ඉන්ධන කෝටාව දෙගුණයක් කිරීමට තීරණය කර ඇති බව ඇවිදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඒ අනුව ලබන මස මුල කරන ඉන්ධන මිල සංශෝධනයත් සමගම ඉන්ධන කෝටාව ප්‍රමාණයද ඉහළ දමන කරන බව අමාත්‍යවරයා කීය.
වැලිගම ප්‍රදේශයේ පැවති පැවති රැස්වීමකදී අමාත්‍යවරයා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන කෝටාව වැඩි කරනවා කියලා රැස්වීම් තියලාද කියන්නේ. ඔය රැස්වීම් වලට යන ගොන්නුත් ඉන්නවාද? දේශපාලන පත්වීම් අරන් රස්සා වලට ගිය එවුන් වෙන්න ඇති .
MAS HIDRAMANI ,BRANDEX වලින් රටේ ආර්ථිකයේ තරම තේරෙනවා .ඉන්ධන වැඩිය දුන්නට අපිට කරන්න දෙයක් නැහැ