(යොහාන් භාසුර)
ඉන්ධන ඇනවුම් සහ සැපයුම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරමින් විද්‍යුත් උපාංගයක් (ඇප්) හදුන්වා දුන් බවත් ඒ හරහා රටපුරාම ඉන්ධන ඇනවුම් කිරීම සහ බොදාහැරීම වඩාත් ක්‍රමවත් වී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා මහතා පැවසීය.
ලෝකයම ඩිජිටල්කරණයට යොමු වෙමින් තිබියදී ශ්‍රී ලංකාවට පමණක් ඉන් බැහැර වියනොහැකි බව කී නෙත්තිකුමාර මහතා එයට අනුගතවීම සඳහා ඕනෑම පිරවුම්හලකට හෝ සමාගමකට සහයෝගය දක්වන බව ද සඳහන් කළේය.
විද්‍යුත් ක්‍රමයක් හරහා ඉන්ධන ඇනවුම් සහ සැපයුම් ක්‍රියාවලිය පාලනය වීමෙන් ඛනිජ තෙල් තොග පර්යන්තයේ සහ පිරවුම්හල් යන පාර්ශව දෙකේම කටයුතු විධිමත් සහ පහසුවී ඇති බව ද ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන ඇනවුම් - සැපයුම් ඩිජිටල්කරණය කරයි