ඉන්දියාවේ සිට යාත්‍රාවකින් ගෙන එමින් තිබූ හෑන්ස් නම් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 560ක් ඉන්දියානු ජාතිකයින් සිව් දෙනකු සමග කල්පිටිය මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුහු කල්පිටිය පොලිසියට බාර දෙනු ලැබූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම දඩුවමක් ලබා දෙන්න..
මේ ප්‍රමාණේ ගෙනාවේ රෝහලේ බිල ගෙවන්නයි, ලංකාවට ඇවිල්ලා පොලිසියෙන් බේරෙන්නයිද දන්නේ නෑ
දුමින්දත් ලඟදි එනවලු නේද? ඒක වෙන්න ඇති බඩු කලින් එවල තියෙන්නේ.
මමක් එකඟයි සුනිල් පෙරේරා මහත්තයා සමඟ බැරිද ලංකාව ජපානේ වගේ රටක් ගාවට ගෙනියන්න ?
මම පාසැල් සිසුවියක්.මම ඉගෙන ගන්නේ 8 පන්තියේ.මගේ තාත්තත් බීමට පුරුදු වෙලා. අම්මා නම් කියන්නේ මේ රටේ අරක්කු සිගරට් මත්ද්‍රව්‍ය ගෙන්නන එකයි හදන එකයි තහනම් කලා නම් අපේ තාත්තා වගේ අය හදාගන්න ලේසි කියලයි. මම නම් කැමති බොන්නේ නැති කෙනෙකුටයි.අපේ තාත්තා වගේ බොන කෙනෙක් නම් මට එපා.
මුහුද මැදදිම ගණුදෙනුව ඉවර කළානම් ඉවරයි.. එතකොට බඩුත් නැහැ.. අල්ලගෙන මෙහෙට ගෙනාවාම කොහොම හරි ඕව පිටවෙනවා..රටතුල...
ඔය ටික රට ඇතුලට ගේන්න දුන්න එකයි වරද?? දැං ඉතිං හරි... ගෙනාවනේ කොහොම හරි...
චී විතරක් ඉන්දියාව වගේ කසි කබල් රටක් අපේ මේ ලස්සන රටට ලගිං හිටියනෙ...!!
ඕව අල්ලපු ගමන පුලුස්සා දමන්න විදීයක් තියෙනවනම් හොදයි නැතිනම් අයෙත් ඕව ලංකාවේ ඇතුලටම එනවා.. යම් යම් මාර්ගවලින්....
ඔන්න ඉතිං ආයෙත් ලොකු ප්‍රමාණ්‍යක්.. මෙයාලට දඩුවම් කරන්නෙ අපේ නීතියෙන්ද??
ඇත්තටම මේ අල්ලන මත්ද්‍රව්‍යවලට මෙකද වෙන්නෙ කියල බලධාරින් ටිකක් හොයල බැලුවොත් නරකද? කරත්ත රෝදෙ වගේ වටේ කැරකෙනවද දන්නෙ නැහැ..
අපේ මන්ත්‍රීතුමාගෙ ගෝලයොද මේ...??
ඇයි නාවික හමුදාවෙන් ඇල්ලුවෙ...??
බඩුත් එක්කම අතටම අහුවුනාම තව වැඩිදුර පරීක්ෂණකරන්න කරන්නෙ නිදහස් කරල යවන්නද?
ඉතා හෙදයි ඒල ඒල
මොහෙම ගෙනාවොත් ලංකාව කුඩුවෙන්න ඒතරම් කාලයක් යන්නෙ නැහැ...
කිලෝ 560 ටික වෙලාවකින් කිලෝ 60ක් වෙයිද දන්නෙ නැහැ..