IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දියාවෙන් ආ ලාංකික සරනාගතයීන්ට පුරවැසිභාවය?

(විමුක්ති එස් රොද්‍රිගු)

උතුරු පලාතේ පදිංචිව සිටින ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සරනාගත පවුල් 7000කට අයත් පුද්ගලයන්12500ක් වෙනුවෙන් විශේෂ ජංගම සේවාවක් ක්‍රියාත්මක කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

මෙම ජංගම සේවාවේදී මෙරට පුරවැසිභාවය ලබාගැනීම ඇතුළු ගැටළුවලට විසඳුම් ලබාගැනීමට හැකියාව තිබෙන බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කලේය.

මෙම ජංගම සේවාව ලබන සඳුදා දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සහ එළඹෙන පළමු වෙනිදා කිලිනොච්චිය නිපුණතා සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බව අධිකරණ අමාත්‍යාංශය දැනුම් දුන්නේය.



අදහස් (3)

ඉන්දියාවෙන් ආ ලාංකික සරනාගතයීන්ට පුරවැසිභාවය?

කිරිපුතා Saturday, 29 October 2022 06:00 PM

වෙනත් රටක පුරවැසියන්ට මෙරට පුරවැසි භාවය දෙනවා නම් එයට රටම පිළිගත්ත නීත්‍යානුකූල ක්‍රමයක් තිබිය යුතුයි. ජේ.ආර්. දුන්නා වගේ අලියා පෙන්නලා කතිරෙ ගහපං කියලා පුරවැසි භාවය දුන්නාම ඔවුන් රට ගැන, රටේ ඉතිහාසය ගැන, සංස්කෘතිය ගැන කිසිවක් නොදැන අන්තිමට කෑලි ඉල්ලමින් සටන් කරනවා...

:       4       17

Prase Saturday, 29 October 2022 06:51 PM

කොහේවත් යන කුණු කරදාගන්න පාලකයෝ තමයි අපේ රටේ ඉන්නේ.. ඉන්දියාවෙන් නෙවෙයි, හඳෙන් ආවත් ලංකාවෙ නෙවෙයි නම් හරවලා යවන්න තියෙන්නේ... රටේ මිනිස්සුන්ට කන්න නැතිව දුක් විඳිනවා. තවත් හිඟන්නෝ ගෙනත් රට පුරවනවා..

:       0       0

jagath Saturday, 29 October 2022 08:00 PM

ඔන්න ණයවෙලා වන්දි ගෙවන්න පටන් අරගෙන වගේ...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site