(දමින්ද විජේසූරිය)

ඇඩිලේඩ් නුවරදී අද (02 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ඉන්දීය කණ්ඩායම විසින් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5 කින් බංග්ලාදේශය පරාජය කරන ලදි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 184 ක් ලබාගත්තේය. ඊට පිළිතුරු වශයෙන් ඕවර 16 ක් නිමාවේදී බංග්ලාදේශයට ලබාගත හැකිවූයේ කඩුලු 6 ක් දැවී ලකුණු 145 ක් පමණි.

 

වැඩි විස්තර සඳහා 

වෙත පිවිසෙන්න