IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දියාවේ සිටින ලාංකිකයන් රැගෙන එන්න තවත් ගුවන් යානයක් යයි

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොයිම්බතූර් හි රැදී සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් 122 ක් යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වී ගියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1193 දරන මෙම ගුවන් යානය උදෑසන 9.05 ට ඉන්දියාවේ කොයිම්බතූර් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් විය.

ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු  මෙම ගුවන් යානයේ ගමන් කළහ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මෙම ගුවන් ගමන සඳහා ඒ.- 321- 251 එන් වර්ගයේ එයා බස් ගුවන් යානාවක් යොදවා තිබුණි.

මෙම ගුවන් යානය මගීන් පිරිස ද රැගෙන  යළි දහවල් 12.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

 



අදහස් (3)

ඉන්දියාවේ සිටින ලාංකිකයන් රැගෙන එන්න තවත් ගුවන් යානයක් යයි

saman Sunday, 26 April 2020 04:48 AM

ආවට පස්සේ මෙහෙදී නහයෙන් අඩන අයනම් ආයේ ගේන්න එපා. ඒ අයට ටිකට් ගණන් අඩුවුන කාලෙක එන්න කියන්න.

:       181       4

RaveendraSunday, 26 April 2020 07:52 AM

මේ ඔබේ මෙන්ම මගේද සහෝදර සහෝදරියන් වගේම ලංකා මාතාවගේ දරුවන් බව අමතක නොකරන්න.... අඩුපාඩු දහසක් තිබිය හැක, නමුත් මොවුනටද සම්පුර්ණ අයිතියක් තිබෙනවා තමන්ගේ රටට ඒමට විශේෂයෙන් මෙවන් අවදානම් අවස්ථාවක. මොකද මෙම බයානක උවදුරු හමුවේ මානව හිමිකම් ,අර හිමිකම්, මේ හිමිකම් ගැන මහා ඉහලින් කෑමොර දෙන ගොඩක් රටවල් තමන්ගේ පුරවැසියන් ගැන මුලිකත්වය ගෙන වැඩකටයුතු කරන බව නොරහසක් මෙන්ම විදේශිකයන් කෙරෙහි කිසිදු සැලකිල්ලක් නැති බව ඉතාම පැහැදිලිය. නමුත් අප රටේ එලෙස විදේශිකයන්ට මෙම අවදානම් අවස්ථාවේ නොසලකා හැරියේද නැත. " අප රටට හැකි පමණින් " අප රටේ රැදී සිටින විදේශිකයන්ට සලකනවා නොවේද ?? එබැවින් ඔබගේ අදහස් පිලිබදව ඔබම සිත බැලීම වඩාත් වැදගත් නොවේද ?

:       36       106

de silva Sunday, 26 April 2020 06:27 AM

මැදපෙරදිග අතරමන්වෙලා ඉන්න ශ්‍රමිකයෝ ගෙන්වාගන්න කිසිම වැඩ පිළිවෙලක් නැද්ද? වන්දනා නඩ සහ සිසුන් පමණක් ගෙන එන්නේ මොකද ?

:       0       129

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31628 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14043 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 175 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site