ඉන්දියව සහ නෙදර්ලන්තය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 56 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 123 ක් පමණි. බුවනේෂ්වර් කුමර්, අර්ෂ්දීප් සිං, අක්සර් පටේල් සහ රවිචන්ද්‍රන් අෂ්වින් කඩුලු 2 බැගින් දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළහ. 

-036

වැඩි විස්තර සඳහා

පිවිසෙන්න