ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන්, එම ගොඩනැගිල්ලේ සිටි දරුවන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
සුන්බුන් අතරේ සිසු දරුවන් පමණක් නොව ගුරුවරුන් ද බොහෝ පිරිසක් සිරවී සිටින බව ද වාර්තා වේ.
රාජස්ථාන් ප්‍රාන්තයේ ජලාවර් දිස්ත්‍රික්කයේ රජයේ පාසලක තනි මහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩාවැටී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අමතරව ළමුන් 40 දෙනකු පමණ සිට ඇතැයි ද පැවැසෙයි.
කඩා වැටුණේ නිසි ලෙස නඩත්තු නොකළ අබලන් වූ ගොඩනැගිල්ලකි. මෙම ගොඩනැගිල්ලේ තත්ත්වය අවධානම් යැයි අවස්ථා ගණනාවකදී පැමිණිලි ලැබී තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී 4 ක් මරුට