IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ඉන්දියාවේ පාලමක් කඩා වැටී 6 ක් මරුට

ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රන්තයේ මගීන් සඳහා වෙන්වූ යකඩ වැල් පාලමක් කඩා වැටීමෙන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 33 කි.

මහාරාෂ්ට්‍ර ප්‍රන්තයේ සංචාරක ස්ථාන නැරැඹීමට පැමිණෙන පිරිස් ගංගාව හරහා යන්නේ මෙම පාලමෙන්ය. 
මියගියේත් තුවාල ලැබුවේත් එසේ පාලම තරණය කරමින් සිටි සංචාරකයන් යැයි පැවැසෙයි.

පාලම නිසි ලෙස නඩත්තු නොකිරීම අනතුරට හේතුව යැයි ද පැවැසෙයි.



අදහස් (1)

ඉන්දියාවේ පාලමක් කඩා වැටී 6 ක් මරුට

පිස්සු යකෙක් Monday, 16 June 2025 09:07 AM

ඉන්දියාව ප්‍රමිතිය පිලිබඳව කිසිම තැකීමක් නැති රටක් නිසා දහස් ගනං මිනිසුන් නිරපරාදේ මියයනවා.ලංකාවට එහෙං ගේන ලෝකයේ ගොඩාක් රටවල තහනම් ත්‍රි රෝද රථ හා ප්‍රමිතියකින් තොර මගී බස් රථ නිසා මෙහෙත් ජීවිත අවධානම අධිකයි.දහස් ගනං මියයනවා

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1167 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1172 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site