
ස්වේච්තා හේ සේවා මෙහෙයුම වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද මල්ලවපොර ක්‍රීඩකයකු වූ අන්කිත් බියන්පුරි සමඟ එක්වී පිරිසිඳු කිරීමේ ව්‍යාපාරයට එක් වූහ.
පැයක කාලයක් පුරා මෙම මෙහෙයුම පැවති අතර එහිදී ඉන්දියානුවන් සියලු දෙනාම තම වටපිටාව පිරිසිඳු කිරීමට එක් විය .
ගාන්ධි ජයන්තිය වෙනුවෙන් මෙම මෙහෙයුම අග්‍රාමාත්‍ය මෝදී මහතාගේ ඉල්ලීමක් පරිදි සංවිධානය කර තිබිණ.
එහිදී සැමට ආදර්ශයක් වෙමින් කොස්ස අතට ගත් අග්‍රාමාත්‍ය මෝදි මහතා අන්කිත් බියන්පුරි සමඟ පිරිසිඳු කිරීමේ යෙදුණේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපේ රටෙ මෙහෙම නැද්ද? එයාලා එක දවසක් සුද්ද කලාට අපේ රටේ ඉන්නවා කට්ටියක් 365 දවසෙම සුද්දෙ දෙන. ඒකනෙ අපි මෙහෙම සංතෝසෙන් ඉන්නෙ.
හොඳ ආදර්ශමත් ක්‍රියාවක්
තම මාතෘ භූමියේ මහා පුරුෂෝත්තමයාණන්ගේ ගෞරවණීය ආදර්ශයන්ට ගරුසර දක්වන සැබෑ මානව ජීව ගූණ පිරි ආදර්ශවත් නායකයන්! කෝ කැමරා/රූපවාහිණී කාච? ඒකට අපේ තේජෝ බල පරාක්‍රමයෙන් යුත් මන්ද මානසික නායක අපතයෝ!!!
නායකයා ආදර්ශමත් වෙන කොට රටේ ජනතාව ඒ වටා රොක් වෙනවා
අපේ ඉන්නේ අපුල්ලන්නෝ සහ තප්පුලන්නෝ නේ... එයලා දාන්නේ වෙනමම ෂෝ එකක්..!
නියම නායකයෝ...!
වැඩක් නැහැ, ඔය රටේ එකාලා, එකීලා හෙට පාන්දරම ආයෙත් පාරේ කක්කා කරනවා. මෝදිට හෙටත් සුද්ධ කරන්න වෙනවා...