
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත් නුවරදී අද (30) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඉන්දියාව මෙතෙක් සහභාගි වූ තරග 2 ම ජයගෙන ලකුණු 4 ක් ලබා ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි. දකුණු අප්‍රිකාව එක් තරගයක් ජයගත්තද, සහභාගි වූ සෙසු තරගය විසඳුමකින් තොරව අවසන් වීම නිසා ලකුණු 3 ක් ලබා ‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවේ.
වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න
-036

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd