යාපනය, ඩෙල්ෆ් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධිවරයින් 13 දෙනෙකු හා යාපනය, කන්කසන්තුරය මුහුදු සීමාෙවි අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධිවරයින් 10 දෙනකු උතුරු නාවික හමුදාවෙන් අද(27) අලූයම අත්අඩංගුවට ගෙන ඇති බවට යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නියෝජ්‍ය අධ්‍යක්ෂක රමේෂ් ඛන්නා මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයලලිතා මහා ඇමැතිනියට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හැර , හොරෙන් මාළු ඇල්ලීම ගැන මොකවත්ම හිතෙන්නේ නැත්ද? (ම)
හොරෙන් මාලු අල්ලන්න එන පුද්ගලයෙකුට පළවෙනි පාර අහු උනොත් රුපියල් ලක්ෂයක් දඩයක් හෝ දඩය නොගෙවන්නේ නම් වසරක සිර දඩුවමක් පනවන්න. දෙවෙනි තුන්වෙනි පාර දඩය වැඩි කරන්න. (ර)
ඇයි මිනිස්සු මේ අනවසර සීමාවන්ටම ඇතුළුවෙලා මාළු අල්ලන්නේ? තමන්ගේ සීමාවේ ඉඳගෙන ඇයි මාළු අල්ලන්න බැරි? (නි)
ඇත්තටම මාළු අල්ලනවද? නැත්නම් මාළු අල්ලන මුවාවෙන් වෙනත් නීතිවිරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදෙනවාද? මේ ගැන පරීක්ෂණ කර බැලිය යුතුයි (නි)
කවදා මේ ප්‍රශ්න විසඳේවිද? (නි)