
( මහින්ද නිශ්ශංක )
ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම මගී නැව් සේවාව තාවකාලිකව නතර කළ බවත් දෙරට අතර ඊයේ (17) ට නියමිතව තිබූ අවසන් ගමන් වාරයද අයහපත් කාලගුණික තත්ත්වය නිසා අවලංගු කිරීමට සිදු වූ බව ද එම සමාගම සදහන් කරයි.
මෙම මගී නැව් සේවාව නැවත ලබන වසරේ ජනවාරි 17 දා සිට ආරම්භ කිරීමට ද නියමිතය.
2025 දෙසැම්බර් මස 18
648
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
312
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි
don Monday, 18 November 2024 02:03 PM
ලංකාව ස්ථාවර වෙනවා පෙනෙද්දී ඉන්දියාවට මල පැනලාද? ලැජ්ජයි...!
රට වැසියා Monday, 18 November 2024 05:26 PM
මේ ආකාරයෙන් හෝ මෙය නතර වී යන්නේ නම් හොඳයි, ඉන්දියාවේ ඊ ළඟ ඉලක්කය ලංකාව-ඉන්දියාව අතර පාලමයි, දැනට නැති ප්‍රශ්නයක් අනාගතයේ නොහදන්න වග බලාගමු..!