
(දමින්ද විජේසූරිය)
බංග්ලාදේශයට එරෙහිව ඇඩිලේඩ් නුවරදී අද (02 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 184 ක් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක සකිබ් අල් හසන් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් අතර බංග්ලාදේශය ජයග්‍රහණය සඳහා ලකුණු 185 ක් ලබාගත යුතුව තිබේ.
වැඩි විස්තර සඳහා
වෙත පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd