අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ එක්දින රටවල් ශ්‍රේණිගත කිරීමේ නවතම යාවත්කාලීන කිරීමට අනුව ලෝක ශූර ඉන්දියාව පස්වැනි ස්ථානය දක්වා පසුබැස සිටියි. එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස පරාජය වීමත් සමග ඉන්දියාව ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.
එක්දින ශ්‍රේණිගත කිරීම
| රට | ප‍්‍රසාද ලකුණු |
| 1. ඕස්ටේ‍්‍රලියාව | 130 |
| 2. ශ‍්‍රී ලංකාව | 119 |
| 3. දකුණු අප‍්‍රිකාව | 116 |
| 4. එංගලන්තය | 113 |
| 5. ඉන්දියාව | 112 |
| 6. පාකිස්තානය | 101 |
| 7. නවසීලන්තය | 90 |
| 8. බටහිර ඉන්දීය කොදෙව් | 78 |
| 9. බංග්ලාදේශය | 63 |
| 10. සිම්බාබ්වේ | 44 |
| 11. අයර්ලන්තය | 41 |
| 12. නෙදර්ලන්තය | 15 |
| 13. කෙන්යාව | 0 |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd