IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉන්දියන් ධීවරයන් අල්ලදී නාවික සෙබළාගේ ගිනි අවිය පත්තු වෙලා

(ගයාන් සූරියආරච්චි)

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට යාමේදී ධීවරයකු විසින් නාවික හමුදා ගිනි අවියක් උදුරාගැනීමට යාමේදී ගිනි අවිය පත්තුවී ධීවරයන් දෙදෙනකු තුවාල ලබා  යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පවසයි.

එම ඉන්දීය ධීවර යාත්‍රාවේ ධීවරයන් 13 දෙනකු සිට ඇති අතර තුවාල ලැබූ ධීවරයන් දෙදෙනා කඩිනමින් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට නාවික හමුදාව පියවර ගත් අතර එහි සිටි අනෙක් ධීවරයෝ 11 දෙනා සහ යාත්‍රාව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන කන්කසන්තුරේ ධීවරය වරායට රැගෙන එනු ලැබූහ.

 



අදහස් (1)

ඉන්දියන් ධීවරයන් අල්ලදී නාවික සෙබළාගේ ගිනි අවිය පත්තු වෙලා

Deepal Nirosh Tuesday, 28 January 2025 08:10 PM

ඒ පාර මේ අඬන්න බලාගෙන ඉන්න මනුස්සයාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා නේ ද? මෙහෙම ගියොත් අල්ලන්න බලන් හිටපු අත්තත් නෑ, අන්තිමට පහ ගහගෙන හිටපු අත්තත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site