(සුජිත් හේවාජුලිගේ)
ඉන්දියාවේ නාගපට්නම් සහ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවය හෙට(10) ආරම්භ කෙරෙන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
විවිධ හේතු මත මෙම යාත්‍රා සේවය ඇරඹීම මාස හයකට ආසන්න කාලයක් ප්‍රමාදවිය.
අමාත්‍යවරයා ඊයේ එහි අත්හදා බැලීම් චාරිකාවකද නිරත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි මෙයත් ලොකු වැඩක් කරලා. දැන් ඉතින් කේරල ගංජා , වෙනත් දේ සහ වීසා නැතිව රටට පනින ඉන්දියන් ජාතිකයින් බහුල වෙයි. මෙයා නම් කට ඇරගෙන නිදා ගනී. කොමිස් ටික සාක්කුවේ දාගෙන...