දිවයිනට පැමිණි ‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘ අවසන් වටයේ ඉන්දීය රූමතියෝ සහභාගී වු උත්කර්ෂවත් මෝස්තර නිරූපන රාත්‍රිය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විනි.
ඉන්දියාවේ ටයිමෙක්ස් ගාමන්ට් සමාගමට අයත් ප්‍රකට ජාත්‍යන්තර මෝස්තර නිරූපන සමාගමක් වන ‘අවිරාටේ‘ විසින් මෙය සංවිධානය කළේය.
මෙහිදී අවසන් වටයේ ජයග්‍රාහිකාවෝ 25 දෙනා ජාත්‍යන්තර මෝස්තර සැලසුම් ශිල්පී දිනේෂ් චන්ද්‍රසේනගේ නිර්මාණශීලී අධ්‍යක්ෂනයෙන් යුත් ‘අවිරාටේ‘ නවතම ඇදුම් මෝස්තර ප්‍රදර්ශනය කිරීමේ නිරත වු අතර ‘රෙඩ් බනානා‘ ලේබලය යටතේ මෝස්තර කිහිපයක්ද එළි දැක්වුහ.
ඉන්දියාවේ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ව්‍යාපාර සමූහය මෙහි ප්‍රධාන සංවිධායකයෝ වෙති.
පසුගිය 11 වෙනි දා අළුයම දිවයිනට පැමිණි ඉන්දිය රූමතියෝ විවිද ක්‍රියාකාරකම් වල යෙදෙමින් සතියක් මෙරට ගත කර දිවියිනෙන් සමුගත්හ.
සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට් මෙහි සත්කාරකත්වය දැරීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම කැතේ බෑ. (නධී)
මේ සුරුපිනියෝද ?(දිල්)
බලන්න අර අමුඩ කෙටි ඇඳගෙන ඉන්නවාට වඩා මොන තරම් ලස්සනද කාන්තාව මෙහෙම ඉන්න කොට.(නදී)
අනේ මන්දා මට නම් මේ ඇඳුම් මෝස්‌තර වල කිසිම අමුතු ලස්සනක් පේන්නේ නැහැ. ඒත් තරුණියන් ලස්සන නිසා ඇඳුම් වල මදි පාඩු මැකෙනවා. (නදී)
අපේ ලංකාව මිට වඩා ලස්සන කෙල්ලෝ ඉන්නවා .අපේ කෙල්ලන්ට කරන අසාදාරනයක් වගෙයිමට පෙන්න .පිටරට අයට වියදම් කැරෙන මුදල් අපේ රටේ රුප සුන්දෙර්යන්ව නාග සිටවන්න වැඩ කරන්න .අපේ නොදන්න ඉන්දියාව. (අ)
මීට වඩා දහස් ගුණයක් ලස්සන කෙල්ලෝ ඉන්නවා අපේ ගම් වල. (අ)
ලංකාවේ කෙල්ලෝ ලගින්වත් තියන්න බැහැ මෙයාලව. (නදී)
ඕගොල්ලෝ ඇඳුම් ඇඳලා හිටිය බවක් මම දැක්කෙම නෑ.(නධී)
අව්රුදු කාලෙට ගම් වල රබන් ගහන අත්තම්මලා මෙයාලට වැඩිය හැඩයි,රුවයි,රෙද්දයි හට්ටේට.බනුට ඇහේ දෝසයක්ද ,හවසට ටියුසන් පන්තියක් ඇරෙන වෙලාවට ගිහින් බලන්න සාමාන්‍ය ඇදුමටත් අපේ රටේ ගැණු ළමයි කොච්චර ලස්සනද කියා.එතකොට සුරූපී,විරූපී වෙනස වටහාගන්න පුළුවන්.(දිල්)
අවුරුදු කාලෙට ගම් වල රබන් ගහන අත්තම්මලා මෙයාලට වැඩිය හැඩයි,රුවයි,රෙද්දයි හැට්ටෙටයි.(දිල්)