ඉන්දීය විදේශ ලේකම් එස්. ජෙයශංකර් මහතා ඇතුළු විශේෂ දූත පිරිසක් සිකුරාදා (22) දිවයිනට පැමිණීමට නියමිත යැයි නිව් ඉන්දිය ආරංචි වාර්තා කරයි.
ඔහු සමඟ ඉන්දියාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඔවුන් තෙදිනක් පුරා මෙරට රැදී සිටිති.
ඉන්දීය වෙළද හා ආයෝජන සම්බන්ධයෙන් රජයේ හා පෞද්ගලික ව්‍යවසායකයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමේදී රටෙන් කොටසකුත් බදු අරන් තමා නවතින්නේ (බ)
මිනිසුනේ සියල්ලෝම කටුනායක ගුවන්තොට වටකර විරෝධය පා මේ පිරිස හරවා යැවිය යුතුයි කියා මම සිතනවා. අපේ රටේ අපේ දරුපැටවුන්ගේ අනාගත අභිවෘද්ධිය අපි අතේ (නි)
ඉන්දියාව විසින් මන්නාරම සහ තිරිකුනාමලය, යාපනයට සම්බන්ධ කරන මහාමාර්ග දෙක ගැන රජයේ විශේෂ අවදානය යොමු විය යුතුයි. (ම)