ශ්රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය වානිජ හා කර්මාන්ත පිළිබඳ රාජ්‍ය ඇමැතීනි නිර්මලා සීතාරාමන් මහත්මිය ඇතුළු ඉන්දීය ව්‍යවසාකයෝ පිරිසක් අද (26) පස්වරු 4 ට දිවයිනට ආහ.
ශ්රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය වානිජ හා කර්මාන්ත පිළිබඳ රාජ්‍ය ඇමැතීනි නිර්මලා සීතාරාමන් මහත්මිය ඇතුළු ඉන්දීය ව්‍යවසාකයෝ පිරිසක් අද (26) පස්වරු 4 ට දිවයිනට ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු ආවත් කමක් නැහැ ..අර කියාපු වට්ටක්ක ගිවිසුම විතරක් අත්සන් කරන්නේ නැහැ ඔන්න ජනමත විචාරණයක් නැතිව .? අපි නොකීව්වා කියන්න එපා ඔන්න ..? (බ)
ඔව් දැන් එන්න කාලෙත් හරිනේ (නි)
අනේ මන්දා, මෙහෙන් ඉන්දියාව නටවනවා. එහෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර නටවනවා. තව පැත්තකින් ඩයස්පෝරාව සහ උතුරෙන් නටවනවා. මෙහෙම දේවල් අපි ජිවිතේට දැකලා තියා අහලාවත් නැහැ (නි)
එයාලට මේ පැත්ත බලන්නේ නැතුව නින්ද යන්නේවත් නැහැ වගේ (නි)