ඉන්දියාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ සිවුකොන් ක‍්‍රිකට් තරගාවලියේ සත්කාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර විසාකාපට්ටම්හිදී පැවැති තරගයෙන් ඉන්දීය යොවුන් ක‍්‍රීඩකයෝ කඩුලූ 7 ක පහසු ජයක් ලැබූහ. ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් නිරෝෂාන් දිල්වැල්ල ලකුණු 57 ක් රැස් කළේය. ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඕවර 44.3 කදී 196 (නිරෝෂාන් දිල්වැල්ල 57, ෂෙහාන් ප‍්‍රනාන්දු 16, ලසිත් අබේරත්න 14, පුලින තරංග 31, ළහිරු මධුසංඛ 11, තරිඳු කෞෂාල් 40, අමිල අපෝන්සු 13, බී. අපරජිත් 35/5, විකාස් මිෂ්රා 37/3) ඉන්දීය වයස 19 න් පහළ පිල ඕවර 31 කදී කඩුලූ 3 ට 202 (යූ. චාන්ද් නොදැවී 122, ඒ. හෙර්වඞ්කාර් 51, පුලින තරංග 19/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd