සංචාරක වීසා ලබාගෙන කිලිනොච්චියට පැමිණ හමුදා කඳවුරු ඡායාරූප ගත කළැයි කියන තමිල්නාඩුවේ ජුනියර් විගඩන් සඟරාවේ මාධ්‍යවේදී තමිල් ප්‍රභාකරන් ඉන්දියාවෙන් පිහිටුවහල් කිරීමෙන් අනතුරුව පදනම් විරහිත චෝදනා නඟතියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.
වතුර වෙනුවට පෙට්‍රල් දිය හැකි බව හමුදාවෙන් පැවසුවැයි කියන කතාව ශ්‍රී ලංකාවේ මහේස්ත්‍රාත්වරයකුට හෝ වෛද්‍යවරයකුට නොකියා ඉන්දියාවට ගොස් කියා ඇතැයිද රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්ද අපේ. ඇයි බය නැතුව හිරේ දාලා නීතිය ක්‍රියාත්මක කලේ නැත්තේ. අපේ එක්කෙනෙක් ඉන්දියාවේ හරි ඇමෙරිකාවේදී හරි මේ වගේ දෙයක් කලා නම් ආපහු මෙහෙම ඒවිද? (නදී)
වතුර වෙනුවට පෙට්‍රල් නේන්නම් දෙන්න ඕන ඔය වගේ රටට වින කරන්න එන අයට. හමුදාව එහෙම කිව්වා නම් මගේ ආචාරය හමුදාවට. (නදී)
ලංකාවට වින කරන අයට කිසිම සමාවක් දෙන්න එපා. (නදී)
කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි වෙනස් නොවේ.(නදී)
මේ දකුණු ඉන්දියන් හොරු හැමදාම කලේ ලංකාව විනාශ කරපු එක. මොන එකකටද ආපහු ඇරියේ නිතිය ක්‍රියාත්මක නොකර.(නදී)
හොඳ වැඩේ, වීසා නිකන් දෙනවට. අපිට එහෙම විසා ගන්න බැහැ.(නදී)
අපරාදේ ආපහු යැව්වේ ආයුද පෙන්නන්න කැලේට එක්ක යන්න තිබුනේ.(නදී)
අපරාදේ මෙයාව කැලේට එක්කන් ගිහින් හමුදාවේ ආයුද බලෙන් ගන්න හැදුවා කිවා නම් මුකුත් නැහැනේ.(නදී)
ඕක මොකද්ද අපේ සිංහල මාද්‍ය වේදියොත් විදේශගත වෙලා ලාබ ප්‍රයෝජන තකා රට පාවා දෙන්නේ.(නදී)
වතුර වෙනුවට පැට්‍රොල් දීලා ගිනි ගොඩකට චූ කරන්න දෙන්න තිබුනේ. (නදී)
කලන ඔයාගේ කියමනම් මසුරන් වටිනවා (ත)
කලන ඔයාගේ කියමනම් මසුරන් වටිනවා
හැමෝම අවදියෙන් හිටියොත් හොදයි. (ත)
කොහොමත් කොටියා කොටියම තමයි නැද්ද මන් අහන්නේ? (නදී)
ඉන්දියාවෙනුත් පිටු වහල් කළා නම් ඇයි මෙහෙට වැද්ද ගත්තේ. අපිටත් ඉතින් සංචාරකයෝ කිව්වම ඕන එකෙක්. (නදී)
වතුර වෙනුවට පෙට්‍රල් දෙන්න හිතුවද මේක අරාබි රටක් කියලා ? (නදී)