(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයනය කරන තිරිඟු පිටි (පාන්පිටි) තොග මිල රුපියල් 10 කින් ඉහළ දැමූ බවත් එම මිල ඉහළ දැමීමත් සමඟ තිරිඟු පිටි කිලෝවක නව තොග මිල රුපියල් 210 ක් බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට අද (8) පැවසීය.
එම තිරිඟු පිටිවල ඉන්දියාවේ මිල පහත වැටීම හේතුවෙන් මිල රුපියල් 10 කින් පමණක් ඉහළ දැමූ බව කී සෙනෙවිරත්න මහතා එසේ නොවුණේ නම් මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට සිදුවන බව ද සඳහන් කළේය.
රජය තිරිඟු පිටි සඳහා දී තිබූ රුපියල් 3 ක බදු සහනය ඉවත් කිරීම මෙම මිල ඉහළ දැමීමට හේතු වූ බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දීය පාන්පිටි මිල ඉහළ යයි
Bamunuarachchi Wednesday, 10 May 2023 05:56 PM
ඉන්දියන් පිටි නැතුව ඇමරිකන් පිටි පාවිච්චි කරමු.