ඉන්දියා ධීවරයන් ශ්‍රී ලංකා මුහුඳට හොරෙන් පැමිණ මුහුඳ සූරාගෙන කතියි විරෝධය පළ කරමින් දකුණේ ධීවරයෝ පිරිසක් දෙවි නුවර ධීවර වරායේ දී අද (04) උද්ඝෝෂණයක් කළහ. පසුගිය 16 වැනිදා ත්‍රීකුණාමලයේ දී ඉන්දියා ධීවරයන් පිරිසක් දෙවුන්දරින් මුහුඳු ගිය ධීවරයන් පිරිසකට පහර දී ඔවුන්ගේ දැල් අම්පන්න වනසා දමා ඇතැයි උද්ඝෝෂකයෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක සාමාන්‍ය දෙයක්. තව ටික දවසකින් අපි ඉන්දියාවේ කොලනියක් තමයි (නි)
ඉන්දීය ධීවරයන් පහර දෙන්නේ දකුණෙන් යන ධීවරයන්ට පමණක්මද? (ර)
හා හා දෙවුන්දර ධීවරයිනි, කෑ ගහන්න එපා ජාතිවාදේ ඇවිස්සෙයි. (ර)