ඉන්දියාවට අයත් ලක්ෂ්ද්වීප දූපතේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ලාංකික ධීවරයින් 29 දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි චෙන්නායි හි › ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මොවුන් සමඟ බහුදින ධීවර යාත්‍රා දෙකක් ද වෙරළ ආරක්ෂක බලකාය බාරයට ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග කියා සිටී.
ලාංකික ධීවරයින් පැමි‚ බහුදින යාත්‍රාවන් හි ඔවුන් විසින් අල්ලා ගත් මුහුදු කූඩැල්ලන් කිලෝ 5000ක්ද ඉන්දීයා බාරයට ගෙන ඇත.
ලක්ෂAද්වීප මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ දෙවැනි අවස්ථාව මෙය වන බවද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටියත් ඔය ඉල්ලන් කන්නේ. (අ)
ඒ ගමන අපේ අයත් ගිහිල්ලද? (නි)
ඈයි ලංකාව හතර වටේ තියෙන මුහුද අපේ අයටත් මදිවෙලාද? (ර)
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කිවුවලු (නි)