
(කේ බුද්ධික කුමාරසිරි)
ඉන්දියන් රජය විසින් ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජිප් රථ 500 ප්‍රථම අදියර ලෙස ජිප් රථ 125 ක් පරිත්‍යාග කිරීම බත්තරමුල්ල සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශ රථගාලේදී සිදු කෙරිණි.
ඒ අනුව ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සංකේතාත්මකව ජීප් රථ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත ලබා දුන්නේය.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ළදරම් කැඩෙන කැඩෙන ගාණට ඕනෑකරන අමතර කොටසුත් ඉන්දියාව නිකන් පරිත්‍යාග කරනවාද?
කොහොමින් කොහොම හරි ඉන්දියාව ලංකාවේ වාහන අවශ්‍යතාව සම්පූර්ණ කරාවි. ඒ අතර මුදල් රාජ්‍ය ඇමතිවරයා රාජසන්තක කළ වාහනත් පොලෝසියේ වැඩට දේවි. මේකෙන් ලංකාවෙ ෆුට් සයිකල් එකක්වත් හැදෙන්න ඉඩක් තිබේද කියලා හිතන්නේ මට විතරද?