(විමුක්ති එස් රුද්‍රිගු)
දෙදින නිල සංචාරයක් සඳහා අද මෙරටට පැමිණීමට නියමිත සිටි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංග් මහතා සිය සංචාරය කල්දමා ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංග් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය පසුව දැනුම්දෙන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා දැන් තරඟෙට එන්නෙ අපේ රටට. සීරුවෙන් ඇසුරු කරන්න ඕන රටක්. නැත්නම් හිසරදයක් වෙනවා.
චීන යුද නැව නම් ආවා එන්න එපා කියද්දී...!
අනේ! මහත්තයෝ, එහෙම කරන්න එපා. පුළුවන් තරම් ඉක්මණින් ලංකාවට එන්න.. ඇවිත්, මේ රටේ ජනතාව මේ හොර තක්කඩි පාලකයින්ගෙන් ආරක්ෂා කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන ඉන්දියන් ආරක්ෂක අංශ විසින් දැනුවත් කර තිබුණත්, බෝම්බ ප්‍රහාරය සිදුවීමට ඉඩ හැරීම පිළිබඳව අවධානය යොමු කරන්න... ලංකාවේ තක්කඩි පාලකයින්, පූජකයින්ව යොදාගෙන මේ රටේ ආගම්වාදය හා ජාතිවාදය අවුලවමින් කරන මේ විගඩම් දේශපාලනය ගැන අවධානය යොමු කරන්න... ලංකාවේ ආරක්ෂක හමුදා රට හෝ ජනතාව ආරක්ෂා කරනවා වෙනුවට, පාලකයින් රකින මුර බල්ලන් බවට පත්වී ඇති බව කණගාටුවෙන් දන්වමි... අපේ අර "චිචියා" ජනතාවගේ මුදලින් ඇරපු රොකට් එක සොයා ගැනීමේ මෙහෙයුමකට දායක වුණොත්, ඔබලා හඳට ඇරපු රොකට් එකට වඩා ලෝක අවධානය ඉන්දියාවට දිනා ගැනීමට හැකි වේවි...!!! ඉන්දියාවට ජය වේවා!!