IMG-LOGO

ඉන්දුනිසියා ධිවර යාත්‍රාවෙන් මෙරට යාත්‍රාවකට පෙට්‍රල් බෝම්බයක්

(ඩී.ජී.සුගතපාල)

මීගමුව ධිවර වරායෙන් ගොස් දකුණු මුහුදේ ධිවර කටයුතුවල යෙදි සිටියදි ඉන්දුනිසියානු බහුදින ධිවර යාතුාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිම නිසා පිලිස්සුම් තුවාල ලැබු ධිවරයකු ශ්‍රි ලංකා නාවික හමුුදාවේ ඩෝරා යාත්‍රායකින් ගාලු වරාය වෙත රැගෙන ඒමෙන් පසු අද රාත්‍රි කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලදි.

පිළිස්සුම් තුවාල ලබා ඇත්තේ ත්‍රිකුණාමලය පදිංචි 33 හැවිරිදි ධිවරයෙකි.

තුවාල ලැබු ධිවරයා ඇතුලු පිරිස සචින්ත පුතා නමැති බහුදින යාත්‍රාවෙන් ඉකුත් 22 වැනි දින මුහුදු ගොස් දකුණු මුහුදේ ධිවර කටයුතුවල යෙදි සිටියදි  ඉන්දුනිසියානු බහුදින යාත්‍රාවකින් පෙට්‍රල් බෝමබ ප්‍රහාරයක් එල්ල කරඇත.

එහිදි තුවාල ලැබු ධිවරයා මෙරට මුහුදු සිමාවේ ගමන් කරමින් තිබු නෞකාවකට බාරදි ඇති අතර පසුව එම නෞකාව මගින් දක්ෂිණ නාවික හමුදා නිලධාරින්ට බාරදි ඇත.

නාවික හමුදා නිලධාරින් ඩෝරා යාත්‍රාවකින් තුවාල කරු අද රාත්‍රි ගාල්ල වරායට ගෙනැවිත් කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලදි.

 



අදහස් (1)

ඉන්දුනිසියා ධිවර යාත්‍රාවෙන් මෙරට යාත්‍රාවකට පෙට්‍රල් බෝම්බයක්

Bunny Preena Wednesday, 12 July 2023 10:54 AM

මෙම වරද කරපු ඉන්දුනීසියානු බහුදින යාත්‍රාවට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි .ඔවුන් කිසියම් ත්‍රස්ත කල්ලියකට අයත් කණ්ඩායමක් හැකිය.ජීවිත හානියක් සිදු නොවීම සතුටට කරුණක්

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 238 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site