ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ ධීවර ව්‍යාපාරයක් ආරම්භ කර ධීවර ගැටලුවලට විසඳුම් ලබා ගැනීමේ පියවරක් වශයෙන් ලබන මාර්තු 10 කොළඹ දී දෙරටේ ධීවර සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව මෙරට ධීවර අමාත්‍යංශය පවසයි.
තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ධීවර දෙපාර්තමේන්තුව හා ධීවර සංවිධානවලින් විසි දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංහිදියාව කවදා වෙනකම්ද්ද?(දී)
හතර රියන් සහ දෙරියන් කතාව දන්නවනේ ඒ වගේ දෙයක් තමා අපේ ඩිවරයන්ට වෙන්නේ මේකෙන්. (නදී)
සහයෝගයෙන් මාලු අල්ලනවා දෑකලා උතුරු පලාත් සභාවෙන් ධීවර වරායක් හදලා දෙන්න යෝජනා කරයිද දන්නෙ නෑ...කල්පනාවෙන් තීරණ ගන්න. එයාලා ගුවන් තොටුපලවල් හදන්නත් යෝජනා කලානේ...රටේ ඒකීය භාවය හෑම වෙලේම ඉදිරියෙන් තබා කටයුතු කිරීම ඔබලාට භාරයි.(නදී)
මේ පළහිලවුට එකම විසඳුම දෙරට අතර සංහිදියාවයි
මේකෙන් වෙන්නේ ඉන්දියාවට 80 ලංකාවට 20. බොරු නම් බලන්න. ලංකාවෙන් යන අයගේ කණෙන් රිංගයි තමිල්නාඩුවේ අය (අ).
අනිවාර්යෙන්ම සතියකට දවසක් දෙකක් ලංකාවේ මුහුදේ මාළු අල්ලන්න ඉල්ලයි. ඊළඟට ලබන අවුරුද්දේ තව දවස් දෙකක් ඉල්ලයි ,,ඊළඟ අවුරුද්දේ මුහුදම හැමදාම ඉල්ලයි ..අහුවෙන්න එපා,,, (අ)
ලෝකයේ හැම ජාතියක්ම තවත් ජාතියකට උදව් කරන්නේ මතු තම ප්‍රයෝජනය උදෙසාය. අපේ යාපනයේ වැසියන්ටත් දවසක තේරේවි. ඒ වන විට ලෝකයේ උදව් ගත්ත හැම ජාතියකටම උනා වගේ අපිටත් පසුතැවෙන්න වෙයි.(නදී)