
(යොහාන් භාසුර)
උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සහ හපුතලේ දුම්රිය ස්ථාන දෙක අතර ප්‍රදේශයට ගලක් පෙරළීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය.
එම ගල එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු සඳහා දුම්රිය සේවකයන් මේ වන විටත් යොදවා ඇති බව කී එම නිලධාරියා පැය කීපයක් තුල මාර්ගය යථා තත්වයට පත් කළ හැකි වේ යැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉදල්ගස්හින්න - හපුතලේ අතර රේල් පාරට ගලක් පෙරලෙයි