IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉදිරි 24 පැයේ කාලගුණය

 වැසි ඇති වීමේ හැකියාව අඩු තත්ත්වයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ වෙතත්  නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කීපයක්ද,  මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස 4.00 න් පමණ පසුව ද ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හැකියාව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 22/12/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

24

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මඩකලපුව

29

25

85

75

වැසි වාර කීහිපයක්.

කොළඹ

32

25

85

60

සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

ගාල්ල

33

21

90

75

වැසි ස්වල්පයක්.

යාපනය

31

22

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

30

21

95

60

සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

18

10

95

75

සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

33

23

95

60

සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

31

25

85

75

වැසි වාර කීහිපයක්.

මන්නාරම

32

26

85

65

වැසි ස්වල්පයක්.

 



අදහස් (0)

ඉදිරි 24 පැයේ කාලගුණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site