
2026 වසරේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන පිරිමි විස්සයි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ඉතාලිය සමත් වී සිටී.
ඉතාලි කණ්ඩායම, සිය ක්‍රිකට් දිවියේ ලෝක කුසලාන තරගායවලියකට සුදුසුකම් ලැබූ පළමු හා එකම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd