ඉතාලියේ මෙසීනා නගරයේ මන්සෝනි පාරේදී ලාංකීකයන් පිරිසක් විසින් කාන්තාවන් දෙදෙනෙකුට සහ පිරිමින් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සමරතුංගආරච්චිගේ චමින්ද බණ්ඩාර(34) වර්නකුලසූරිය පලකුට්ටිගේ පෝල් ලාසරස් ප්‍රනාන්දු යන දෙදෙනාව ඉතාලි පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
එම පිරිස විසින් මෙම පහරදීම සඳහා යොදා ගත් බව කියන දම්වැල් දෙකක්, මුලුතැන්ගෙයි පිහියක් සහ ගඩොක් බවත් පහරකෑමට ලක්වු පිරිමින් දෙදෙනා දින අටක් ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් ගතකර ඇති බවත් එක් කාන්තාවකගේ මොළයේ ලේ ගැලිමක් සිදුවී ඇති බවත් රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු හින්ද තමයි රටේ නමත් කන්නේ, ගිය තැනක ඉන්න දන්නේ නැහැ. ලංකාවේ ඉන්න දේශපාලකයන්ගේ පාතාල ගෝලයෝ කෙරුම් කාරයෝ තමයි මේ සේරම කරන්නේ. අහිංසක මිනිහට තමයි මේකෙනුත් ඉන්න නැති වෙන්නේ ඔය වැඩෙන්.(නදී)
පියා කවුද කියල වත් දන්නේ නැති අය රට ගිහාම ඔහොම වෙනවා. අම්මපා දෙයියොත් ඉතාලි යන්ට වාසනාව දෙන්නේ උන්ටම තමයි.(නදී)
මේ වගේ ජරා වැඩ කරන්නේ වෙන්නප්පුවේ අයියලා.(නදී)
රටක් දේශයක් වනසන මේ වගේ උදවියට නිරන්තරයෙන් සිරගෙට යන එක, එහි ගතකරන එක මහා ලොකු දඬුවමක් නොවෙයි. නැවත මේවා නොකරන්නත් හිතන්නවත් බැරි කරවන්න පුළුවන් දඬුවම් ක්‍රියාත්මක කළ යුතුයි (නි)
රිස්වාන් ලා, සරස් ලා දකුණේ නැත. ඔබ දකුනේද?(නදී)
පාතාලය මර්දනය කරන්න පුළුවන් රජයට පමණි. පාතාලයන් හිරෙන් නිදහස් කරන අයට ජාතියෙන් සමාව වෙන ගන්න කාලය වැඩි දුරක නොවේ (නි)
දුරාචාරය මේ ලගදී ඉතාලි ගියානේ. මේ තියෙන්නේ ඒකේ ප්‍රතිපලයි. (නි)
මම ඉතාලි ගිය වෙලාවේ දැක්කා අපේ සමහර සිංහලයන් ලංකාවෙන් ගෙනාපු බෝතල් අතේ අරන් බිබී සෙරෙප්පු දාගෙන මාළු කාරයෝ වගේ. මැද පෙරදිගට වඩා අනන්තයි. එහෙ සිටින මගේ යාළුවා කිව්වා මේ අය බීගෙන එක එකා මර ගන්නවා කියලා පරණ තරහ මරහ වලට මේ අයගෙන් වෙන්නේ අපේ ශ්‍රී ලංකාවට ලැජ්ජාවක්. ගොඩක් අය වෙන්නපුවෙන් බෝට්ටු වල ආව අයලු. මාළු අල්ලන ගමන්.(නදී)
කොහෙන්ද ඉතින් ඔය කට්ටිය වෙන්නප්පුවේ සහ මීගමුවේ මාළු අල්ලපු කට්ටිය. මමත් මෙහෙ ඉන්න නිසා දන්නේ. ගම කනවා මේ කට්ටිය. එකට බීලා යාලුවෝ මරාගන්නේ. මගෙන් බීලා මට ගහපු අය ඉන්නේ ඉතාලි වල. මම දැන් කට්ටිය මග ඇරලා ඉන්නේ වෙරෝනාවල.(නදී)
ලගදිම ඕස්ට්‍රෙලියාවටත් ඕකම තමයි වෙන්නේ.(නදී)
ධම්මික හරියට හරි (නි)
ඉස්සෙල්ලම හොයලා බලන්න ඕනා මේ වගේ අපරාධකාරයින්ට ඉතාලියේ පදිංචිවෙන්න විසා හම්බුවුනේ කොහොමද කියලා.(නදී)
වෙන්නප්පුවේ කියන්න පුළුවන් වාසගම් වලින්ම (නි)
ධම්මික, ලංකාවේ උපාධි වලට තියෙන තැන තමා ඔය.ඔබට ඒ ගැන ආඩම්බරද?දොස්තරලා තමා වැඩියෙන්ම දුක් විදින්නේ.ලංකාවේ පුරුද්දට මහන්තත්වේ පෙන්නන්න ගිහිල්ලා තව අමාරුවේ වැටෙනවා.තමන්ගේම රටේ අයගෙන් කොන්වෙලා වැඩිදෙනෙක්.කොහොමත් තාමත් අපේ ඉන්ජිනියර්ස්ලට විතරයි පිළිගැනීමක් තියෙන්නේ.ඒ කට්ටියට නම් කරදරයක් නැතුව අදාල රැකියාව කරන්නේ පුළුවන්. (නි)
කොපමණ ඉහලට ඉගෙන ගත්තත් ඕස්ට්‍රේලියා වල ලොකුකම පෙන්නන්න නොහැකිය. සමාජයේ හැම කෙනාටම එකම සැලකිල්ල එකම මට්ටම.කම්කරු රැකියා වැඩි හරියක් කරන්නේ එම රටේම උදවිය.පිට අයට දෙන්න වැඩි කැමැත්තක් නැහැ.ඔක්කොම හොද පුහුණු සේවකයෝ.හොර බොරු නැහැ වැඩේ තිතට. ලොකුකම පෙන්නන්න හිතාගෙන නම් ඔය රටට යන්න එපා බලුවෙනවා.නිහතමානීකමට තමයි තැන. (නි)
කිසිම චාරයක් නැති මිනිස්සුන්ට ලෝකේ කොහේ ගියත් ඉන්න දන්නේ නැහැ. මීගමුවේද වෙන්නප්පුවේද තූතුකුදියේද කියනඑක අදාල වෙන්නේ නැහැ.රටේම නම කැත වෙන එක තමා වෙන්නේ. (ස)
සිංහ හම පොරවා ගත්තාට සිවලාට සිංහ ගති පිහිටන්නේ නැත (නි)
ඒ කාලේ වෙන්නප්පුවට කිවේ පුංචි ඉතාලිය කියලා. දැන් ඉතාලියට කියන්ට වෙන්නේ පුංචි වෙන්නප්පුව කියලා.(නදී)
මොහොමඩ්, ඔයා බොනවද? (නි)
ඕස්ට්‍රේලියා කියන්නේ නීතිය අකුරට පිළිපදින රටක්.ඔය වගේ මිනිස්සු බාර ගන්න රටක් නෙමෙයි.ලෝකයේ කොහෙවත් නැති තරම් සුපිරි ආරක්ෂක ක්‍රියාදාමයක් තිබෙනවා.මම මේ කියන දේ පවා මේ මොහොතේම තවත් කෙනෙක්ගේ පරීක්ෂාවට ලක් වෙනවා මටත් නොදැනීම. රටේ කෙනෙකුට වෙනත් කෙනෙකුගෙන් හෝ වෙනත් රටක කෙනෙකුගෙන් තර්ජනයක් අවොත් ඒ මොහොතේම ක්‍රියාත්මක වෙනවා.කිසිම සමාවක් නැහැ. (නි)
අසංග, ඔයා කියන දේවල් තේරුම් ගන්න ඔයා අලුත් වැඩියි. (නි)
මම මේ අයව පුද්ගලිකවම අදුනනවා. ලංකාවේ දේශපාලුවන්ගේ කටු කාපු අය තමයි මෙයාලා. මෙස්සිනා ශ්‍රී ලාංකික තරුණයන්ට හෙට නිදහසේ ඉන්න පුළුවන්. ගහන්න නෙමේ මරන්න තිබුනේ.(නදී)
ලංකාවෙන් ඉතාලියට ගිහින් ඉන්නේ ලංකාව කන්න. එංගලන්තේ ඕවා නැහැ. මෙන්න නියම ශ්‍රී ලාංකිකයෝ (නි)
විනීතකම ජීවිතයේ නිසි මග යාමට මග පෙන්වයි.(නදී)
නරි වැඩ.(නදී)
රටක නීතියක් ගැන නොදන්න, දැනුමක්,බලයක්,හැකියවක්,අතේ පයේ ශක්තියක් ,රැකියාවක්,ආයුධයක්, හයියක් නැති අසරණ ඔබලාට යම් පිනකට හම්බ වුන ඔය අන්තර්ජාලයෙන් වෙන යමක් ඉගෙන ගන්න. පාතාලයන්ට කළ කර්ම ඵල දෙයි. යුරෝපා රටවල ඔය කියන සෙල්ලම් බැහැ. දැන් ලංකාවෙත් බැහැ (නි)
රටේ නම කන්න ගිය අයව අරාබියට යවන්න ඕනෑ. (නි)
ලෝකෙම විහිළුවක්
ඒ ගමන ඉතාලිය අතහැරලා වෙන රටක්වත් හොයන්න වෙයි වගේ. ස්වාසිලන්තෙවත් ජොබ් තියනවද දන්නෙ නැහැ (නි)
දැන් පස්දෙනෙක් ඇතුලේ.(නදී)
දකුණේද? වෙන්නප්පුවෙද? (නදී)
ගිය තැනක ඉන්න දන්නේ නැති අසමජ්ජාතියෝ. උපරිම දඬුවම් දෙන්න ඕනේ චන්ඩි කම් නොකරන්නම.(නදී)
මේ නිසා තමයි බෝට්ටු කාරයෝ ඕස්ට්‍රේලියා එනවට අපි කැමති නැත්තේ.... (නි)
දකුනේ අය කොහේ ගියත් නම තියාගෙන ඉන්න දන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් නරක වුනාට දකුනේ ගොඩක් අය නම කැත කරගන්න බයයි. ඇයි දකුනෙද කියලා අහලා තියෙන්නේ. ඇයි දකුනේ අය ඒ තරම් නරකද?(නදී)
මෙවැනි අපරාධ කාරින්ට සුදුසු දඬුවම් කරන්න අදාල රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩදිය යුතුයි. ශ්‍රී ලංකා රජය ඊට එකගන්ත්වය පළකර මුනිවත රැකීම ඉතාමත් සුදුසු ක්‍රියාවක්.(නදී)
මොහොමඩ්, ඉතාලියේ හලාල් නෑනේ? කොහොමද බිව්වේ?(නදී)
ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි. මේ ගොල්ලන් කොයි ලෝකේ හිටියත් ඔය ටිකම තමයි.(නදී)
මේ වගේ මැරයෝ රට වටා සිටිති. එය කිසියම් ප්‍රදේශයකට හෝ කරන රැකියාවකට අදාල දෙයක් නොවේ. මැරකම් කරන විධායක නිලධාරීන් මා දැක ඇත. ජාතික ඇඳුම ඇඳගෙන මැරකම් කරන උදවියද සිටිති. (නි)
ඉතාලියේ නාපොලි වලට වෙරෝනා නගර වලට කියන්නේ දෙන් පුංචි වෙන්නපුව කියලා. ඒක තමා ඇත්ත බීඩි බොන බුලත් කන පාරේ කෙල ගහන වෙන්නපුවේ කට්ටිය ඉන්නේ සරම ගහන් සෙරෙප්පු පිටින් පාරේ ඉන්නේ. අපිටම ලැජ්ජයි දැක්කම කතා කරන්න.(නදී)
නමේ හැටියට හිතාගන්න පුලුවන් ගම කොහෙද කියලා. එකෙක් නං වෙන්නප්පුවේ වෙන්න ඕනා. බණ්ඩාරල වැඩි හරියක් ඉන්නෙ දකුණෙන් පිට අය.(නදී)
අපි නොදන්න ඔස්ට්‍රේලියාව. එහෙ ඉන්නේ ලංකාවේ දොස්තරලා බස් වල කොන්දොස්දොර වෙලා. ලංකාවට ඇවිත් සිංහල කතා කරන්න දන්නේ නැහැ වගේ වැඩ. සුද්දෝ වෙන්න යන්නේ. ටික දෙනෙක් ඉන්නවා හොඳ රැකියාවල් කරන. එත් මෙතන බයිලා ගහන අයගේ දෝංකාරය විතරයි.(නදී)
මොකද්ද අප්පා මේ වැඩ