නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු වටයේ ‘සී’ කාණ්ඩයේ අද (27) පැවැති තරගයේදී ඉතාලිය ලකුණු 27-10 ක් ලෙස ඇමෙරිකාව පරාජය කරමින් දෙවැනි ජය ලැබීය. ජයග‍්‍රාහි ඉතාලිය ගෝල දෙකකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර ඇමෙරිකාවට ගෝලයකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd