IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉතාලි වෙසක් පින්කම්

රෝමයේ ධර්මශෝක විහාරයේත් මිලානෝ ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේත් වෙසක් පින්කම් ද ලබන 26 වැනි දා තෙක් පැවැත්වීමට නියමිතය. 

 



අදහස් (0)

ඉතාලි වෙසක් පින්කම්

පිටිගල මිලානෝ Thursday, 23 May 2013 04:07 PM

ප්‍රදීප් කැන්බරා, දැන්වීම් පත්‍රිකාවක අරමුණ වැඩි දෙනා අතර සංසරණය කිරීමයි. 'ලංකාදීප' වෙබ් පිටුව එයට මහත් රුකුලක්. ඔබගේ දැනීමේ ප්‍රමාණය ගැන කනගාටුයි. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 23 May 2013 03:49 AM

අමාලි සිල්වා, මේ අසන්නන්ගේ ඉල්ලීම් වැඩසටහනක් නෙමෙයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 22 May 2013 05:56 PM

රොමේ පන්සලේ දැන්වීමේ තිබෙන 'කහ බත් දන්සල' කුමකටද? සුදු සහ රතු බත් අගුණද? (නි)

:       0       0

සංගීතා Wednesday, 22 May 2013 06:32 PM

වෙසක් සතිය පිනට බර වෙන්න. කරුණාකර අඩුපාඩු සොයන්න එපා! (නි)

:       0       0

ප්‍රදීප් කැන්බරා Thursday, 23 May 2013 10:23 AM

පව් ඉතාලියේ අය ප්‍රචාරක දැන්වීමත් පත්තරේ දානවා.(නදී)

:       0       0

අමාලි සිල්වා Wednesday, 22 May 2013 02:46 PM

ඉතාලියේ වාසය කරන සමාධි නංගිත්, ශාමිස්ක හේෂාන් මානවඩු සහ චරිත් සේරසිංහ යන අය මේ මොහෙතේ පින් අනුමොදනවට එකතු කරගනිමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site