ඉහළ යන ජීවන වියදම හමුවේ විශ‍්‍රාම වැටුපෙන් ජීවත් විය නොහැකි බව පවසමින් ඉතාලි විශ‍්‍රාමිකයෙක් රෝමයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට දී බ‍්‍රාහස්පතින්දා ගිනි තබා ගත්තේය. කකුල් පිළිස්සී තුබූ ඔහු රෝහල් ගත කැර ඇත. විරැකියාව හා උද්ධමනය ඇතුළු ප‍්‍රශ්න නිසා ජීවන බර වැඩි වී ඇතැයි ඉතාලිය පුරාම මැසිවිලි නැගෙන අතර රජයේ මන්ත‍්‍රීන් පිරිසක් විපක්ෂයට එක්වීම නිසා බෙලෙස්කෝනියේ රජය ද අස්ථාවර වන ලකුණු පහළ වී තිබේ. ලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයෝ ඉතාලියේ රැකියා කරති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd