ජීනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගැනීමට යන ක්‍රියා මාර්ග වලට විරෝධය පළ කරමින් මිලානෝ චෙන්ත්‍රාලේදී රැලියක් හා පෙළපාළියක් ඉරිදා පැවැත්වීමට යයි.
පෙළපාළිය දහවල් 2ට ඇරැඹීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මානව හිමිකම් සුරැකෙනවද? (අ)
ලංකාවේ වෙන්නේ මොකක්ද කියල මේ අය දන්නවා. (අ)
ඔබලාට මගේ උත්තමාචාරය (දිල්)
ඔබලාට මගේ උත්තමාචාරය.(නදී)
මාද ඔබ සමගයි. (අ)
ජිනීවා සමුළුව තුලින් ලංකාවට වෙන්න පුළුවන් බලපෑම මොකද්ද (දී)