ඉතාලියේ පාවියා නගරයේ ගර්ලාස්කෝ ග්‍රාමයේ ජිවත්වු කියාරා පෝජ්ජි (26) ඉතා රෑමත් තරුණියකි.
තොරතුරු තාක්ෂණ උපාධිධාරිනියකි. 2007 අගොස්තු මස එක්තරා දිනක ඈය නිවසේ අභිරහස් ලෙස මරා දමා තිබිණි.
ඇය මරා දැමිමට පෙර දින ඇගේ නිවසට පැමිණ ඇත්තේ ඇගේ පෙම්වතා වන ඈල්බෑර්තෝ පමණක් යැයි ඉතාලි පොලිසිය පවසයි. වසර හතකට ආසන්න වුවද ඇගේ ඝාතකයා සොයා ගැනිමට ඉතාලි පොලිසියට නොහැකි විය.
නවින තාක්ෂණයේ අගතැන්පත් ඉතාලි පොලිසියට කෙයාරා පොජ්ජිගේ ඝාතයා මේ වන තෙක් සොයා ගැනිමට නොහැකි විම පිලිබදව ඉතාලි ජාතිකයෝ මවිත වි සිටිති.
ලංකාදිප එසෑණ වෙබ් පුවත් පත සමග එක්ව මිලානෝ නුවර එක්සෙන්සර් ෆිල්ම් ආයතනය ඇගේ ඝාතනයේ තොරතුරු ඇතුලත් සිංහලෙන් සෑකසු වාර්තාමය විඩියෝ පටය පහත සදහන් යොමුවට පිවිසිමෙන් නැරඹිය හැකිය.
අන්තර් ජාලයේ ඔබ දන්නා දෙවල් ගෑන නොදන්නා තොරතුරු යනුවෙන් සෑකසු තවත් මෙවෑනිම වර්තාමය වෑඩසටහනක් ඉදිරියේදි එසෑණ තුලින් බලාපොරොත්තු වන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතුණා අපේ පොලිසිය ඒ අතින් ගොඩක් දක්ෂයි කියලා. වීඩියෝ එක දැක්කම ගොඩක් දුක හිතුණා. (ස)