ඉතාලි රාජ්‍ය මාධ්‍ය වන රායි රූපවාහිනි ජාලය ශ්‍රි ලංකාව අපකිර්තියට පත් කරමින් කොටි සංවිධානයට සාහාය දැක්වෙන වැඩසටහන් මාලාවක් විකාශනය කළේය.
ඉතාලියේ පලෙර්මෝ නගරාධිපති ලෙයොලුකා ඔර්ලන්දෝ ඇතුළු නාගරික මන්ත්‍රින් පිරිසක් පලෙර්මෝ කොටි හිතවාදින් පිරිසක් නගර සභාවට කැඳවමින් ඊලාම් අරගලයට සහය දිමට පොරොන්දු වු බව ලා රිපබ්ලිකා පලෙර්මෝ පුවත්පත කියයි.
ශ්‍රි ලංකාවට එරෙහිව සැකසු රායි රුපවාහිනි වැඩසටහන් විකාශයක් අද දින ප්‍රචාරය කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ පදිංචි ලංකා හිතවාදී ශ්‍රී ලාංකිකයනි, සියළු දෙනා රැස්වී උද්ඝෝෂණයක් පවත්වන්නකෝ, ඔබ ජිනීවා වලට සංවිධානය කළා වගේ. (නි)
ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ එකතුවෙලා යමක් කළොත් නරකද? ඒත් එක්කම, මුදල් ගෙවා හෝ ඇත්ත ගැන වැඩසටහනක් එම රුපවාහිනී නාලිකාවේ ප්‍රචාරය කළොත් නේද හොඳ? එකතු වුණොත් කරන්න බැරි වැඩක් නැහැ. නේද? (නි)
ඕවා ඔය අයට පල දෙන කොට පොකුරු පිටින් එන්නේ. අපි බලන් ඉදිමු.ඉතාලියේ බාගයක් ඉල්ලා යුද්ධ කරන දිනය ළං වෙන්න කියලා. (ස)
ඉවසීමෙන් බලා සිටිමු මොකද වෙන්නේ කියලා. (නි)
ඔය කොටි සුරතල් කරන කවුරු ගැනත් ඇත්ත අපි දන්නවා. (නි)