ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් මාස දෙකකට වරක් එළිදක්වන සඟරාවේ පළමු කලාපය දොරට වැඩිමේ උළෙල පසුගියදා තානාපති කාර්යාලයේදි පැවැත්විණි.
තානාපති කාර්යාලයේ සෙවා මෙන්ම ශ්‍රි ලංකාවේ සංස්කෘතිය සෞන්දර්ය හා යුද්ධයෙන් පසු රටේ සංවර්ධනය පිළිබඳ වර්තා ඉතාලි ඉංග්‍රිසි හා සිංහල භාෂාවලින් සගරාවට ඇතුළත් බව තානාපති බැනට් කුරේ මහතා කියයි. එමෙන්ම රෝමයේ තානාපති කාර්යාලයයේ ජංගම සේවයේ මිළග අදියර මැයි 10/11 දෙදින නාපෝලි නගරයේ වියා ශාන්ත මොනිකා හි ශාන්ත අන්තෝනි පාසලේදි පැවැත්වෙන බවද තානාපති පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ට නම් හරිම සතුටු ඇති නාපොලි වල සොඳුරු මතක තිබෙන නිසා (නි)
මෙතන ඉන්න සමහර අය දැක්කහම අපේ තානාපතිතුමාටත් ඔලුව බේරාගෙන වැඩ කරන්න පුලුවන් වේවිද කියලා හිතෙනවා. (නි)
නාපොලි වල පල් වෙච්ච ගොඩක් අය පහු ගිය කාලයේ මිලානෝ වලට සංක්‍රමණය වුනා. (නදී)