ඉතාලියේ මිලානෝ නගරයේ ක්‍රෙසෙන්සාගෝ පළාතේ කාරෝලි මාවතේ පදිංචි 41හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. තම 38 හැවිරිදි බිරිදට සහ 13 හැවිරිදි වැඩිමල් පුතාට පොල්ලකින් පහරදීම සම්බන්ධයෙනි.
මින්පෙරත් මෙවැනි සිදුවීම් සිදුවූවත් කිසිවිටෙක කාන්තාව පොලීසියට දැනුම්දීමක් කරනැත. තවද තම 9 සහ 2 හැවිරිදි දරුවන්ට ඔහු පහරදී නැතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවන්ගේ අදහසට මමත් එකගයි. සියලුම සමාජ විරෝදී වැඩ කරන අය වෙන්නප්පුවේද ?(දී)
බටහිර රටක ජීවත් වුණත් තමන්ගේ නුගත්කම විදහා පානවා. ජම්මෙට වැඩිය ලොකුයිලු පුරුද්ද. මුලිකම හේතුව නුගත්කම. ඉතාලියේ ජීවත් වුණාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ. (නි)
නුවන්,මිහින්- ඔබලා ඉතාලියේද ජීවත් වන්නේ? ඕගොල්ල මෙහෙ සිදුවන දේවල් නොදන්න බබාලාද? (දී)
මම දන්නවා තවත් සිද්ධි ගොඩක් (නි)
කාන්තාවන්ට පහර දීම ලොකු දෙයක් කියලා වෙන්න ඇති හිතා ගෙන ඉන්නේ (දී)
ලංකාවේ පිරිමින්ට උපතින්ම එන හීනමානය හා ජන්ම ගතිය ලෝකේ කොහේ ගියත් අරින්න බැහැ. පිරිමි දාල තියන අදහස් වලින්ම පේනවනේ පිරිමින්ගේ තරම. ලංකාවේ ගැහැනුන්ට පහරදුන්නට, මම අහල තියනවා ලංකාවේ පිරිමි පිටරට ගැහැනුන්ගෙනුත් ගුටි කනවා කියල. (නදී)
සන්ධයා, ලංකාවේ පිරිමි විතරක් නොවේ, ගැහැනුන්ට තඩි බාන්නේ. තඩි බාන්න ජාතියක්, ආගමක් මුල් වෙන්නේ නැ. හැබැයි මොන හේතුවක් හින්දා හරි ස්ත්‍රියකට අඩන් තේට්ටම් කිරීම පිරිමි කමක් නොවේ. (ස)
ගැනිට ගහන්නේ තමන්ගේ ලොකුකම ලෝකෙට පෙන්න ගන්න බැරි උනාම එකෙන් වෙච හිනමානේ වහ ගන්න.මිනිස් වෙසින් අපු තිරිසන්නු. (දී)
ගලබඩ නිකන් නයට කහින් නැතිව ඉන්නවා (අ)
පවු, මෝඩකම (දී)
ඉතාලියේ සිටින ශ්‍රි ලාංකික පවුල් වල, සියයට අනු නමයකම ඔය වගේ තමයි.පොලිසියට කියන්නේ ඉතා කලාතුරකින්.ගැහැණුන්ට තඩිබාන එවුන් දැන ගන්න ඕන, තමන්ගේ අම්මත් ගෑනියෙක් කියලා. (ස)
වරුණ මිලානෝ වෙන්න ඇති.අසෝක කියපු එක මෙයාට හොඳට ගැලපෙනවා. (දී)
ඉතාලියේ සිටින ලාංකිකයින් යුරෝ දඩයමට සමගාමීව අධික බීමතටද ඇබ්බැහි වී ඇත. ඉතාලියේ ලාංකිකයින් අතර වැඩිම මරණ ප්‍රමාණයක් සිදු වන්නේද බීමතින් ගඟේ මුදේ ගිලීමෙනි. මේ හේතුව නිසාම පවුල් අඩ දබරද, පවුල් වලට තුන්වැන්නන් එබී බැලීමද බහුලව සිදුවේ. (දී)
ගැහැනුන්ට ගහන එකෙයි රට කොටවන එකයි අතර වැඩි වෙනසක් නැහැ. (දී)
මුන්ට රටක ගිහිල්ලවත් ඉන්න බැරි හැටි. (ස)
ගලබඩ ලංකාවට අපු දවසක වෙන්නප්පුවට ඇවීත් යන්ඩ එන්ඩ අපි වෙන්නප්පුවේ වෙරෝන ඉන්න කට්ටිය (දී)
එම්බසියට කියන්න. (නි)
දරුවෝ 3 දෙනෙක් ඉදලත් ගැනිට ගහන තිරිසන් පිරිමි. කැලේ වෙනස් උනාට සතා එකාමනේ, (දී)
ඉතාලි පොලිසියෙන් නම් ලෙසිවෙන්නේ නැහැ. කාන්තාවට අතක් තිබ්බොත් එයාට දඩුවම බරපතලයි. බොහෝවිට වෙන්නේ වෙනම ජිවත් වන්න තැනක් සොයගන්නයි. (දී)
ආරේ ගති නෑරේ. (ස)
කට්ටිය වෙන්නප්පුවේද? (නි)
ලංකාවේ අයගේ පුරුද්දනේ.මටත් කියන්න තියෙන්නේ මෝඩකම සහ ඉවසීම නැතිකම. (නි)
ඇයි එයාව නිදහස් කළේ? (නි)
අපේ ලංකාවේ පිරිමින්ගෙන් 90%ක්ම ඉන්නෙ මෙහෙම නැ.මේ වගේ අයට හොඳ පිරිමියෙක් අල්ලන් ගහන්න ඕන.ගුටිකෑවම කොහොමද සැප බලන්න.ගැහැණියකට අතක් උස්සන එකෙක් පිරිමියෙක් නෙමෙයි. (ස)
නන්දන පනාගොඩ මිලානෝ, ඔහේට පිස්සුද? (නි)
නන්දන දන්නේ නැති නිසා අහන්නේ වෙන්නප්පුවේ අය විතරද ඔය වගේ වැඩ කරන්නේ? තමන්ට ලියන්න වැදගත් දෙයක් නැතිනම් නිකන් බලන් ඉන්න.අනික ඔයාල වගේ මෝඩයන්ට මේ නව තොරතුරු තාක්ෂනය ගැලපෙන්නේ නැති බව පෙන්නන්න එපා. (දී)
අපි සිංහලයෝ අපිට ලංකාවේ කිසිම ප්‍රස්නයක් නේ ඇයි ඔයාල ඉතාලි යන්නේ ලංකාවේ ඉඳා බැරිද? සිංහල මිනිස්සුන් ලංකාවෙන් තමා ඉන්න ඕනි.(අ)