ඉතාලි දේශපාලන ඉතිහාසයේ ප්‍රථමවරට දේශපාලනඥයන් නොවන බුද්ධිමතුන් පිරිසකගෙන් යුත් ඇමැති මණ්ඩලයක් පත් කැර ගැනීමට ඉතාලියේ නව අගමැති මාරියෝ මොන්ති (68) සමත් විය. වර්ග කිලෝ මිටර් තුන් ලක්ෂයකටත් වඩා විශාල ඉතාලියේ හය කොටියක් ජනයා වෙනුවෙන් පත් වූ මේ ඇමැති මණ්ඩලයේ විද්වත්හු 17 දෙනෙක් සිටිති. ආර්ථික ප්‍රශ්න හමුවේ සිල්වියෝ බෙරලුස්කෝනි ඉල්ලා අස්වීමෙන් පසුව පත් වූ නව අගමැති ආර්ථික විශාරදයෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටෙත් මෙච්චර කාලෝචිත පියවරක් ගන්නවනම් කොච්චර හොදද?
අපිත් ඉතාලියෙන් ඉගෙන ගන්න ඕන...
පාතාල උපදේශක වරුත් නැහැ..ඒනිසා ලංකාවට හරියන එකක් නෑඃ
මේ දේ වැරදිලා වත් ලංකාවේ නම් වෙන එකක් නෑ. එහෙම වුනොත් මේ ලෝකේ තියෙන වාසනාවන්තම රට මේක. අනේ මටත් පේන දවල් හීන...
ඔන්න අපේ අයට කරනවනම් වැඩක්
බුද්ධිමතුන් නොවන දේශපාලනඥයන් පිරිසකින් යුත් ඇමැති මණ්ඩලයක් නේ මෙහේ ඉන්නේ. බලන්න ඕන ඉල්ලා අස්වුණ ඇමැතියෙක් ලංකා ඉතිහාසේ හිටියද කියලා...
මේක හොදයි ඉතාලියටම. මොකද ලංකාවේ වෙන්න බෑ. අපේ රට දියුණුවෙමින් පවතින රටක්නෙ
අපේ අය මේක දැක්කොත් ලැජ්ජ හිතෙයි?
පුහ් බලමුකෝ රට ගෙනියන්නේ කොහොමද කියලා. දේශප්‍රේමී අපි වගේ දේශපාලකයෝ නැතිව රටක් කරන්න බැහැ.
78 විවස්ථාව තියෙනකල් ලංකාවත් හදන්න බෑ
ලංකාවට සමානයි.. මොකද ලංකාවේ ඇමැති මණ්ඩලේත් නැහැනෙ දේශපාලනයෙන්. ඉන්නේ දේශපාලුවොනේ...
අපේ රටටත් මෙහෙම ඇමති මණ්ඩලයක් ලැබෙනවා නම්?