‘ද ෆිනෑන්ස්‘ සමාගමේ කොටස් මිලට ගනිමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් රුපියල් විසිනවකෝටි දොලොස් ලක්ෂයකට ආසන්න මුදලක් පාඩු කළැයි කියන සිද්ධිය පිළිබඳ නඩු විභාගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන ජනවාරි 21 ට කල් තැබිණි.
අල්ලස් කොමිසමට අලුතින් සාමාජිකයන් පත් කිරීම සැලකිල්ලට ගෙන නඩු විභාගය කල් තබන්නැයි ඉල්ලන බව කාරියවසම්ගේ නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේය.
කාරියවසම් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් දැම්මේ නැත්නම් ලංකාවේ නීතිය නොවෙයි නේ ..! කවදා හරි අහලා වැරදි කරුවන්ට දඬුවම් දෙන්න කොපමණ ලොක්කෙක් වුවත්.(රේ්)
බුද්ධීමත් පුද්ගලයන් එම බුද්ධීය මෙහෙයවන්නේ නීතියට සදාචාරයට පිටුපාමින් අ යුතු ලෙස පොහොසත් වීමටය (ම)
අපි ඉවසීමෙන් බලා සිටිමු. (ම)
මෙහෙම අයුතු විදිහට හම්බකරලා පොහොසත් වෙලා මොකටද? (නි)