ඉඩම් ආරවුලකදී 36 හැවිරිදි පුද්ගලයකුට කඩුවලින් හා පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ සහෝදරයින් දෙදෙනකු ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (21) මරණ දඬුවම නියම කළේය.
2008 වසරේ ජූලි 4 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අකුරැස්ස කෙහෙල්වල ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd