උතුරු පළාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලැබිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහ ඇමති අපේක්ෂක සී.වී.විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කරයි.
පළාත් සභාවලට ස්වාධීනව කටයුතු කිරීම සදහා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය බලතල ලබා දිය යුතු බවද ඒ මහතා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීරණාත්මක මැතිවරණයක් එක රටක් තුල සියලුම ජාතින් ආගම් සහජිවනයෙන් ජිවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරගත යුතුය එහෙත් ඉඩම් සහ පොලිස් බලතල දෙමල සන්දානයට හීනයක් පමණි.(නදී)
පටන් ගද්දිම කයි වගේ (අ)
මේ කතා ඔක්කොම පැත්තකට දමලා දෙන දෙයක් හැමෝටම සමානව දුන්නොත් ඇගට ගුණයි (නි)
ආයෙත් යුද්ධක්ද? මේ පාර නම් පාකිස්තානෙන්, අරාබියාවෙන් කිසිම උදව්වක් නොලැබේවි. (නි)
උඹට තව වෙන මුකුත් එපාද? (අ)
වාසුගේ මස්සිනා (වාසුගේ පුතා විවාහවෙලා ඉන්නේ විග්නේෂ්වරන් දුව සමග) ඊලම ඉල්ලන එක සිකුරුයි. වාසුල දහතුන වලට විරුද්ධව හඩ නගන්නේ ඔය නිසාය.(නදී)
මේ රට කරවන අයට තේරෙන්නේ නැද්ද පළාත් සභ අහෝසි කරලා දාන්න.(නදී)
තිසල් මහත්තයෝ, ඕවට හිත අමාරු කර ගන්න එපා. කවදත් සිංහලයට වල කපන්න සුදානම් සිංහලයෝ හිටියා. අද ඒක හොදට කැපිලා පේනවා. කට්ටිය බලාගෙන ඉන්නේ මේ යුද්ද ජයග්‍රහණයට දායක වෙච්ච ඔක්කොම දඩු කදේ ගහනකම්. තිලක් ඩුබායිලා ටිකිරිලා හීන දකින්නේ ඒකට. මේ ආණ්ඩුව පෙරෙලා ගන්න පුලුවන්නම් වදාපු අම්මවත් විකුනයි.(නදී)
නාල වරෙන් .......(අ)
ඕක දෙන්න තමයි මේ අපි බල බල හිටියේ. කේරලයට හරි තමිල්නාඩුවට හරි ගිහින් ඉල්ලාගන්න.(නදී)
පහස- ජාඇළ, නොදන්නා දේවලට අදහස් නොදක්වා ඉන්න.අර පැස්බරා දුවලා ගිහින් වැල්ලේ ඔලුව හංගා ගත්තම හිතනවලු කාටවත් පෙනෙන්නේ නැහැ කියලා.හැබැයි ඔලුව හැර ඔක්කොම එළියේ."මේක පල වුන ගමන් මගේ හම අරියි කට්ටිය" අපිව අරින්න ඉස්සර තමන්ම ඇරගන්න. තමන්ගේ බුද්ධිය මද වුනාට රටේ හැමදෙනා තමන් වගේ කියලා හිතන්න එපා.සමහරු බුද්ධිය මද බව නිසා උඩ බලාගෙන ඉන්නවා.ආපසු යුද්ධයක් ඇති වුනාට පස්සේ කොන්දපන තිබෙන කොල්ලෝ ටික සටන් කරලා මැරිලා යනවා.එතකොට ඔය කටමැත දොඩවන කොන්ද පන නැති රැල නිවටයෝ වගේ හැංගිලා ඉන්නවා. (නි)
මේ සැරේ තමයි මට පෙනෙන විදියට ආණ්ඩුව අනාගන්නේ (නි)
බය වෙන්න එපා මේ ආණ්ඩුව පෙරලෙන්නේ නැහැ දම්මික පෙරේරලා වගේ බත් කන හරක් ඉන්නකම් මොළ හූදපු මිනිස්සු එන්නකම්.(අ)
මේ ඉල්ලා තිබෙන්නේ අලුත් දෙයක් නොවෙයි. (නදී)
අපි මෝඩය කියමුකෝ. බුද්දිමත් තිසර අනිත් අයව විවේචනය නොකර තමන්ගේ බුද්දිමත් අදහස් දක්වන්නකෝ හැබැයි පැහැදිලිවම 13 ට අකමැති ඇයි කියන එක තර්කානුකුලව කියන්න. අනික ඔය බුද්දිමත් කියලා තමන් ගැන අති මාන්නයෙන් ඉන්න තිසර පහු ගිය කාලේ පත්තර එකක් හරි බැලුවනම් රත්තරන් ටොන් කියක් හම්බ උනාද කියල දැන ගන්න තිබුන. බුද්දිමත් වැඩි නිසා වෙලා තිබුනේ නැතුව ඇතී. පව්.(නදී)
තිසල්.අනී මන්ද එස්සර අල්ල ගත්තු රත්තරන් වලල්ල තිබිල විශල් ප්‍රමාණයක් සියලුම ජන මාදන් පෙන්නුවා නේද.මිනීමරු ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවෙන් පැනල යනකොටත් රත්තරන් ටොන් ගානක්, එව්රෝ/බෝඩර් කූටි ගානක් අරන් යන්නී ලැස්ති කරගෙන තිබුනේ. (අ)
බලයට කෑදර කමනේ සිංහල දේශපාලුවෝ ලග තියෙන්නේ. අපෝ දේවි, නොදුන්නත් දෙනවා කියලා ඔක්කොම කරගෙන පස්සේ බලමු කියලා තව ලොකු අරගලයකට මුල පුරාවි. බය නැතිව මෙහෙම ඉල්ලන්නෙත් කරුමෙටම කොන්ද පන නැති අවස්ථාවාදී දේශපාලකයන් නිසානේ.(නදී)
එක්කෙනෙක් කැනඩාවේදී කියනවා ඊලම වෙනුවෙන් යුද්ධ කරන්න කියලා. මෙයා ඊලම නීතියෙන්ම ඉල්ලනවා.(නදී)
ඇත්තට? වෙන මොකුත් එපාද? (නි)
වෙන මොකුත් එපාද ප්‍රභා ගිය තැන නම් තියනවා ඔය ඉල්ලන ඔක්කොම.(නදී)
මේ පොලිස් බලතල ඉල්ලන්නේ ආයේ ඊළමක් පටන් ගන්නද දන්නෙ නැහැ. ඒක එහෙම නම් ඒවා නම් හරි යන්නේ නැහැ කියලා හිතාගන්න. (නි)
අනේ කෝටියෝ (අ)
වෙඉල්මුරුගන් කියන්නේ 13 තීරණය ගන්න ඕනෑ දෙමල මිනිස්සු කියලද. හරි එහෙම අරගෙන උතුරු- නැගෙනහිර දෙමල ඊලමක් කලා කියමුකෝ. එතකොට ඉතිරි පලාත්වල අපි අතරේ ඉන්න අයට වෙන්නේ මොකක්ද.ඒගොල්ලෝ ගැන අපි තීරණයක් අරගෙන යන්න ඔහේලගේ ඊලමට කියලා පන්නා දැම්මොත් කරන්නේ මොකක්ද? නිදාගෙන ඉන්න සිංහලයව කුලප්පු කරන්න එපා .ප්‍රතිපල බිහිසුනුයි. අ (නි)
හරියට රත්තරන් ටොන් ලොරියට පටවල දුන්නේ ටිකිරි වගේ කියන්නේ. ඔය ටොන් ගණන ටොන් දෙක තුනක්ද ටොන් පනහක් හැටක්ද කියල ඉස්සරවෙලාම කියනවද? හරියටම කොච්චර රත්තරන් ගේනවද කියන්න පුළුවන් පයිලට්ල දෙන්න හෙලිකොප්ටෙර් එක කඩාගෙන වැටිලා මරුනනේ.අයලගේ දුප්පත් අම්මලටනම් හොද ටු ස්ටෝරිඑඩ් ගෙවල් දෙකක් හදල දීල තියෙනවා.එකක් තියෙන්නේ දිහිඔර්විට හැබැයි උද්දයෙන් මරුන අනික් අයටනම් එහෙම නැහැනේ (අ)
තිසල්.බන්දුල පෙරේරා.ඔයාල ගැන මට හරිම දුකයි .මොකද ලිදේ එන්න මැඩිය වගේ ඔහෙලා දෙන්නම දන්නේ ලිදේ දිග පළල විතරමි.මිනීමරු ප්‍රබකරන්ට කරන්න අවරුදු 35 කදී කරන්න බැරි වුණ විනාසයක් මේ අවරුදු 5 තුල රටට කරලා තියෙනවා.අරක මොලේ කළදක් තියෙන ඕනමම බුඋරුවෙකුට වුනත් තෙරෙනවා. (අ)
කොටින්ගේ අල්ල ගත්තු අසරණ දමිල මිනිසුන්ගේ රත්තරන් ටොන් ගණනට වුන දේ අද වෙනකම් කව්රුවත් දන්නේ නැහැනේ. (නි)
ටැන්සානියා ජනාදිපති රට හැර යනකොට බාර්‍යාව එකතු කර ගත්තු රත්තරන් ටොන් ගානත් අරගෙනයි රටින් පැනල ගියේ. ගඩාෆි වාදී වෙන්නම රත්තරනින් හදපු විශාල පුටුවක් තියන් හිටියේ. අන්තිමට මැරෙන්න සිද්ද වුනේ බල්ලෙක් වගේ කාණුවක් ඇතුලේ. ඒකයි ආගම දහම සත්‍යයි කියන්නේ.(නදී)
ලංකා රජය මේ සම්බන්දව ඉන්දියා රජය සමග කරපු සාකච්ඡා රටට එලි කරන්න පුළුවන්ද ජනතාවට දැන ගන්න (නි)
ඉන්දියාවට ඕන දේවල් කරන්න අපි ලැහැස්ති නැහැ (දී)
මේ පුංචි රටේ පළාතට පොලිසිය ගානේ ඕන නැහැ. ඔය ඉල්ලන්නේ වෙන අදහසක් ඉටු කරගන්න. (දී)
ලංකාවට අහිතක් වෙන එකදු දෙයක්වත් කරන්න එපා (දී)
13 ක්‍රියාත්මක කරනවාට 100% විරුද්දයි (දී)
මේ තියෙන විදිහ හොද නැද්ද (දී)
ඇයි සිංහලයන්ට පමණක්ද පොලිස් බලතල ඔක්කොම ඕනේ, දෙමල මුස්ලිම් අය පාලනය කොරන ප්‍රාදේශීය සභාවලටත් මේවා අනිවාර්යයෙන් ඕනේ.(නදී)
තව මොනවද ඉල්ලුවේ ? (නි)
බන්දේසියක් උඩ තියල ඔබතුමාට පුජ කරන්නම්..බලාගෙන ඉන්න..කොහොම උනත් ඡන්දෙ තියන්න කලින් තටු නොකෙදුවොත්නම් අමාරුවක වෙටෙනවා..(අ)
ලංකා රජය මේ සම්බන්දව ඉන්දියා රජය සමග කරපු සාකච්ඡ රටට එලි කරන්න ජනතාවට දැන ගන්න, (අ)
ආපහු මිනි මරාගන්නද ඕනෑ? නිකන් බොරුවට කෑගහන්න එපා. කරන විදියකට ඕකත් කරගෙන හිටියොත් බොහොම හොඳයි. නැත්නං ඉතින් අපේ අයත් ඔය පැත්තේ තමයි ඉන්නේ. (නි)
මේක පල වුන ගමන් මගේ හම අරියි කට්ටිය. ඒත් අපිට හරි අවබෝදයක් නැහැ ඉඩම් සහ පොලිස් බලතල ගැන. ඇත්තටම බැලුවොත් එම බලතල දෙන එකේ කිසිම වැරද්දක් නැහැ. ලෝකයේ හැම රටක්ම ඒ දේ කරලා තියනවා. අනික අපේ රටේ ව්‍යවස්ථාව අනුව ඒ සියලු බලතල රටේ යහපත වෙනුවන් ඕනෑම වේලාවක නැවත පවරා ගන්න පුළුවන්. අනික 13 ම කියලා තියනවා ඒ අදාල පළාතේ සියලු බලතල ආණ්ඩුකාරවරයා යටතෙ ක්‍රියාත්මක විය යුතුයි කියලා. ආණ්ඩුකාරවරයා පත් කරන්නේ ජනාධිපති. දැන් උතුරේ ජන්දේ 13 යටතේ තිබ්බොත් ඇමතිකම්වලින් ඉවත් වනවා කියලා මැරෙන්න ගිය අය කෝ දැන්? මේ දේවල් ගැන නිවැරදිව තේරුම් ගන්න. බලය රැක ගන්න පුළුවන් හොදම ක්‍රමය ජාතිවාදය. ඒක බලයේ ඉන්න , බලයට එන්න හදන හැමෝම දන්නවා. අපි තමා දන්නේ නැත්තේ (නි)
මෙයා කියන විදියට ඔක්කොම දුන්නොත් , උතුරේ සහ නැගෙනහිර ඉන්න දමිල කට්ටිය අපෙන් තවත් දුරස් වෙනවා.(නදී)
අසරණ දමිල මිනිසුන්ගේ කොටින් ගත්ත රත්තරන් ටොන් ගණන ගැන දුක නොහිතපු ටිකිරිලා නොදන්නා කමට හෝ මෝඩකමට කොටියන් රටට එරෙහිව පතුරවන රත්‍රන් කතාවලට, දෙමල තරුණියන් හමුදාව දුෂණය කරන බවට කතාවලට තව ප්‍රචාරයක් දෙනවා. අපේ මෝඩ අයියලා පතුරවනවා. හරියට රත්තරන් ටොන් ලොරියට පටවල දුන්නේ ටිකිරි වගේ කියන්නේ. ඔය ටොන් ගණන ටොන් දෙක තුනක්ද ටොන් පනහක් හැටක්ද කියල ඉස්සරවෙලාම කියනවද ? එක්කෝ ඔහෙලා කොටි. නැත්නම් නරි.(නදී)
2012 සංගණනයට අනුව මුළු ජනගහනයෙන් උතුරු නැගෙනහිර දෙමල ජාතිකයන් 11,2% ලංකාවේ සිංහල 75%. මෙයාලට බලේ දෙනවද? අපි ආයිත් බලේ පෙන්නවද? (නි)
, 13 තියෙනවා කියල දෙන්නේ ඇයි? මොකද එක ලංකාවේ මිනිස්සු කියල දුන්න එකක්ද? අඩුම තරමේ එක්සත් ජාතික පක්ස මන්ත්‍රීල ටික වත් දන්නේ නෑ අස්සන් කරනකම්. එකේ වැරදි හදන්නයි ඕනේ. නැතුව එකේ තියෙන හින්ඳ නෙවේ දෙන්න ඕනේ. දැක්ක නේද වර්දරාජා පලත්සභ දිනුවට පස්සේ කරපු දේ? ඉතින් ඇයි අපි රෑ වැටිච්ච වලේ දවලුත් වැටෙන්නේ? අනිත් එක දෙමල යට විතරක් තියෙන ප්‍රශ්නේ මොකද්ද කියල කව්රුවත් කියන්නේ නෑ. සිංහල අයටත් ඒ ප්‍රශ්න ඒ විදියටම තියෙනවා විශේෂයෙන්ම උතුරට ගියහම. අනිත් එක දෙමල වැඩි හරියක් ඉන්නේ සිංහල අපි එක්ක. කෝ ඒගොල්ලන්ට තියෙන ඔය කියන ප්‍රශ්න ? මතක තියාගන්න, දෙමල මුල ජනගහනය 10% විතරයි. එකෙනුත් 50% වඩා ඉන්නේ සිංහල මිනිස්සු එක්ක සාමයෙන්. උතුරේ ඉන්න ජාතිවාදියෝ ටිකයි අවස්ථාවාදී දේශපාලකයෝ ටිකයි තමයි රට අවුල් කරන්නේ. (අ)
දෙමළ ජනතාව කියන්න ඕනේ 13 අවශ්‍යද, නැද්ද කියලා. මහ ජාතිය සුලු ජාතිය ආරක්ෂා කලේ නැහැ. මහා ජාතියේත් රජයේත් වරදක්ද. දැන් පරක්කු වැඩියී. දැන් අපි හිතමු කොහොමද අපේ නංගිලා මල්ලිලා වහල්ලු හැටියට අරාබි යවන්නේ නතුව කොහොමද රැකියා දෙන්නේ අපේ රටේ කියලා.(නදී)
මෙතුමා දීපු නඩු තීන්දු එහෙම කොහොමද දන්නේ නෑ.(නදී)
පොලිස් බලතල ඉල්ලන්නේ සපත්තු පොලිස් කොරන්න වගේ. වාසු මචන් කියන්න ඇති ඉල්ලාපන් මචන් ලොක්කට පාට් එකක් දාල ඇන්න දෙන්නන් කියල. රටට අනින්න දඟලන්න එපා ලොක්කෝ. (අ)
පස්සට පයින් එකක් දෙන්න ඕනේ ඔය කොටියට (අ)
අනේ වෙන මුකුත්ම ඔබතුමාට එපාද?(නදී)
දෙයි බලාගෙන ඉන්න දෙනකම්. හිතුවද ඉන්දියාව කියන කියන පදයට අපි නටයි කියලා, ලංකාවේ ඉන්න දුන්න නම්බුවට තියන දෙයක් කාලා දෙන දෙයක් අරගෙන ඉන්න නැත්නම් යන්න.(නදී)
මොනාද තව ඕනේ කියන්න. ඔක්කොම දෙන්නම්. බලයට එන්න කලින් මෙහෙම නම් බලයට ආවම රටෙන් බාගයක් ආපහු ඉල්ලන්න ගනීවි.(නදී)
අනේ මේ අය රට කෑලි වලට කඩයිද අප්පා.(නදී)
බලය තිබෙන්නේ සිංහලයින්ට නොවෙයි මධ්‍යම ආණ්ඩුවට. එමනිසා එක එක්කෙනාට ඕනෑ විදිහට රටේ ඉඩම් පාලනය කරන්න දෙන්නත් බැහැ ,පොලිසි තියා ගන්න දෙන්නත් බැහැ. පලාත් සබා වලට පොලිස් හා ඉඩම් බලතල දීම වඳුරන්ට දැලි පිහි දුන්නට වඩා භයානකයි, දැනට වෙන දේවල් දිහා බැලුවම. (නි)
ඔන්න පළමු ප්‍රතිචාරය. මේක නටන්නෙත් කොටියාගේ පදේට. අර හිටපු නීතිපතියෙකුත් අන්තිමට නැවතුනේ කොටියාගේ නීතිපති වෙලා. මෙයාගේ මස්සිනා වාසුත් කාලයකට උඩදී ලන්ඩන් වල කොටිත් එක්ක පෙළපාලි ගියා. මේ සේරම දෙස ද්‍රෝහියෝ.(නදී)
පුදනකොටම කාපි යකා.(නදී)
ඉඩම් සහ පොලිස් බලතල විතරක් ඇතිද? සිංහල රටේ බේදයක් නැතුව ඉන්න දෙනවා මදිවට රජ කරන්නත් ඉල්ලනවා, ගොඩක්ම ඕනේ නම් තමිල්නාඩුවෙන් ඉල්ලගන්න, එහෙ වැඩිපුරත් එක්ක තියනවා. අපි හැමෝටම පොදුවේ සැලකුවට අනිත් හැම ජාතියකම හැගීම අපිට වල කපලා රජ කරන්න තමයි. සිංහලයට හැමදාම කල හොද පස්සෙන් එලවන එක තමයි සිද්ද උනේ.(නදී)
ඇත්තටම තිසල් කියන විදියට එයත් යුද්දේ කාලේ සටන් කරලා මරන්න එපැයි. තිලක් ඩුබායි හරියටම හරි (නි)
අපේ ප්‍රදාන දේසපාලන පක්ෂ බලය වෙනුවෙන් මර සටනක. දැන් සිංහලය ගැන කැක්කුම ඇතිය අය ට හෙළ උරුමයෙන් සහ ජයවර්ධන ජනාදිපති තුමාගේ කාලයේ සිංහලය වෙනුවෙන් ගිරිය කඩාගෙන කෑගැසූ අයගෙන් අහන්න තියෙන්නේ මේගොල්ල යන්නේ ඊලමට නෙවෙඉද කියල. සිංහල අපිට වෙන්නේ" තියෙන හකුර රක ගන්නේ "කියල ඉතිරි පළාත් සිංහලය වෙනුවෙන් රැකගැනීම ජෙනෙරල් පොන්සේකා දැන් දෙසොලකයෙකු බැවින් එයත් මේගැන කට අරින බවක් පෙනෙන්නට නැහැ. (අ)
විශ්‍රාම ගිය නඩුකාරයින්ට නඩු අහන්න වෙන් කරපු උසාවියක් නැද්ද දන්නේ නෑ මේ ගොයියට නඩුවක්වත් දාල බලන්න. (නදී)
ලබන අවුරුද්දේ පෙබරවාරි 4 වෙනිදා මෙයට මේක දුන්නොත් හොදයි ලොකු බන්දේසියක තියල ,(අ)
සිංහලය වෙනුවෙන් අදහස් දක්වන සැමට ස්තූතියි. සිංහලිනි දැන්වත් ඇස හැර අවදි වව්,බල ලෝබය,දේසපාලනය අමතක කරව.අනාගතයේ උපදින සිංහලයන් වෙනුවෙන් බිම් අඟලක් ඉතිරි කරගැනීමට සැරසෙව් .දැනටත් සිංහලයට එක්කෙනයි.තව කොටසකට පස් දෙනයිනෙ. අනේ අපේ සමහර නායක හාමුදුරුවරු. (අ)
ඔන්න ඔහේ ලූනු ටිකක් වගාකරගෙන හිටපල්ලා බැරි එවුන් ආපහු තමිල්නාඩුවටම ගිහින් සාම්බාරු කකා හිටපල්ලා. වෙනම පොලිසි මොකටද මේ පුංචි රටට?(නදී)
මේ ප්‍රතිචාර දාන නංගිලා මල්ලිලා ඔය ගැන කලබල වෙන්ට එපා. දැනට ඔය ගැන ප්‍රස්නයක් නැහැ. ප්‍රස්නේ එන්නේ දැන් තියෙන ආණ්ඩුව නැති උන දාට. කරදරයක් වෙන්නේ නැහැ අපේ රටට ඉදිරිය හොඳා. ඔය කියන බලතල ක්‍රියාත්මක වෙන්නේ මේ රටෙනේ. මේ රට බෙදලා සීමා මාර්ක් කරලා ගිවිසුම් ගැහැව්වට මොකද උනේ. කෝ ගිවිසුම්. කෝ ප්‍රභා ලොක්කා. ඉස්සරවෙලා ඡන්දෙ තියලා ඉම්මු. පස්සේ බලමු අනික් ඒවා.(නදී)